<!~ එළකිරියේ හොද ගතිගුණ ~!>
හරි ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔයාල දන්න කියන ID වලින් ඉන්න Members ලගෙ (උපරිම 10කගෙ) හොද ගතිගුණ එක බැගින් මට PM කරන්න. වඩාත්ම හොඳම ගතිගුණය හිතල ඒක විතරක් PM කරන්න. එක Member කෙනෙකුට හොද ගතිගුණ ගොඩක් තියෙන්නෙ පුලුවන්.. ඒත් ඔයාලට දැනෙන හොදම එක විතරක් එවන්න. මේ විදිහට එවන්න මෙතන දාන්න එපා.
ID එක දැන්ම, Space තිබ්බ, ගතිගුණය දැන්ම, 7788 නෙමෙ මගේ නමට PM කරන්න. එක Member කෙනෙක් උපරිම Membersල 10 ක් ගැන හොද ගතිගුන දාල එක PM එකක් විතරක් එවන්න. එක්කෙනෙක් එක PM එකට වඩා එවන්න එපෝ..
මෙතන දාන්නෙ නැතුව PM කරන්න කිව්වෙ මේ නිසයි,, එක්කෙනෙකුට හොද දෙයක් තව කෙනෙකුට නරක වෙන්න පුලුවන්, ඒ නිසා එක්කෙනෙක් හොදයි කියපු දෙයක් තව කෙනෙක් විහිලුවකට ගන්න පුලුවන්,, එතකොට අර කියපු හොදෙන් වැඩක් නැති වෙනව.. හතුරන්ටත් මිතුරෝ ඉන්නව, ත්රස්තවාදීන්ටත් මිතුරෝ ඉන්නව.. ඒ නිසා ඔයාලට හොද වෙන දෙයක් තව කෙනෙකුට හොද නැති වෙන්න පුලුවන්. ඒක නිසා මෙතන දාන්න එපා. PM කරන්න. හැබැයි PM කලා කියල පොඩි කමෙන්ටුවක් දාන්න. නැත්නම් ත්රෙඩ් එක හැමෝම දකින්නෙ නැතිවෙයි.
ටික දවසකට පස්සෙ මම හැමෝගෙම PM එකතු කරල කරල, මේ දේවල් කිව්වෙ කවුද කියල සදහන් කරන්නෙ නැතිව අදාල Members ලට PM කරන්නම්. මේ වැඩේ හොදද නරකද කියලත් කියන්න. සෙට් එක අකමැති නම් කරල වැඩක් නෑ.
කම්මැලිකම යන්නත් එක්ක පොඩි වැඩක් කරන්න හිතුන. හැබැයි ඉතිං මේක තනියම කරන්න බෑ. එළකිරි සෙට් එකේ සහයෝගය ඕන වෙනව. දැන් එළකිරියෙ ඉන්න සෙට් එකට ඉස්සරට වැඩිය මන්ඩලේ කචල් වෙනවනෙ. මොකද හොර මැරකම්, Fake Profiles ඉස්සරට වැඩිය දැන් එළකිරියේ වැඩීනේ. ඒ වගේම ආගම්විරෝධී, ජාතිවිරෝධී ත්රෙඩුත් වැහිවැහැල. ඉතිං ගහමරාගැනිම් වල කිසිම අඩුවක් නෑ. සාමය කියල කොච්චර සුදු කොඩි වැනුවත් වැඩක් නෑ.. අවි අමෝර ගත්තුගමන්ම තමයි ඉන්නෙ. ඉතිං ඔය තරහමරහ යන්නත් එක්ක තමයි මේ වැඩේ පටන් ගන්නෙ.
Forget injuries, never forget kindnesses