mage user name eke podi upset ekak thiyenaea eka hada ganna puluwannam elakirima thama..

me id ekath aulak na but name eka nathuwa wenas ma ekak dagatta nam hodai kiyalath hithenawa welawakata



දුක තමාඒකනේ මටත් ඔය ප්රශ්නෙම තියෙනවා.ම්න් මුලින් දැනන් හිටියෙ නෑ මෙකේ ත්රේඩ් දාන පුලුවන් කියලා.හිතුවෙ සිංදු බාන්න විතරයි බං....
දැනගන්නකොට පරක්කුවැඩි...දුක තමා


කියපන්කො බලන්න ඔය Dj කෑල්ලේ තේරුම...........![]()





වැඩකට ඇති ත්රෙඩ් දාන්න සහො අපෙ කාලය නොකා නම වෙනස් කරා කියලා මොනවා වෙන්නද?
