එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ඒකනේ මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.ම්න් මුලින් දැනන් හිටියෙ නෑ මෙකේ ත්‍රේඩ් දාන පුලුවන් කියලා.හිතුවෙ සිංදු බාන්න විතරයි බං....:(
දැනගන්නකොට පරක්කුවැඩි...:( දුක තමා
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනේ මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.ම්න් මුලින් දැනන් හිටියෙ නෑ මෙකේ ත්‍රේඩ් දාන පුලුවන් කියලා.හිතුවෙ සිංදු බාන්න විතරයි බං....:(
    දැනගන්නකොට පරක්කුවැඩි...:( දුක තමා

    :sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වැඩකට ඇති ත්‍රෙඩ් දාන්න සහො අපෙ කාලය නොකා නම වෙනස් කරා කියලා මොනවා වෙන්නද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩකට ඇති ත්‍රෙඩ් දාන්න සහො අපෙ කාලය නොකා නම වෙනස් කරා කියලා මොනවා වෙන්නද?

    නම විතරක් නම් මදැයි..නමයි ගමයි දෙකම දාලා..තව එකක් විතරයි අඩු..ලොලේ ලොල් :lol: