ෆොටෝ වලට Apple කැල්ලක් ඇවිත් තියන්නේ මෙහෙමයි
1 primary platform කියන එකයි camera makerකියන එකයි 2 ක් කියල අවබෝධ කර ගනිං බං
2 සමහර කන්වර්ටර් පාවිච්චි කරන්නේ ඇපල් ප්ලග්ඉන්. එතකොට primary platform එක විදියට තියන්නේ apple computer Inc තමයි බං
---- ExifTool ---- ExifTool Version Number : 7.23 ---- File ---- File Name : portrait.jpg Directory : . File Size : 785 kB File Modification Date/Time : File Type : JPEG MIME Type : image/jpeg Exif Byte Order : Big-endian (Motorola, MM) Image Width : 1916 Image Height : 2608 Encoding Process : Baseline DCT, Huffman coding Bits Per Sample : 8 Color Components : 3 Y Cb Cr Sub Sampling : YCbCr4:4:4 (1 1) ---- IFD0 ---- Image Description : Make :
Canon Camera Model Name : Canon EOS 5D Mark II Orientation : Horizontal (normal) X Resolution : 300 Y Resolution : 300 Resolution Unit : inches Software : Adobe Photoshop CS3 Macintosh Modify Date : 2009:01:13 19:35:18 Artist : Pete Souza White Point : 0.313 0.329 Primary Chromaticities : 0.64 0.33 0.3 0.6 0.15 0.06 Copyright : ¬© 2008 Pete Souza ---- ExifIFD ---- Exposure Time : 1/125 F Number : 10.0 Exposure Program : Manual ISO : 100 Exif Version : 0221 Date/Time Original : 2009:01:13 17:38:39 Create Date : 2009:01:13 17:38:39 ... ---- Photoshop ---- Photoshop 0x0425 : Ó\¯ıG›%œrè.ë+finº XML Data : (Binary data 6160 bytes, use -b option to extract) ... ---- XMP-xmpMM ---- Instance ID : uuid:1B3097C0FCDADD11A476FD2238D714AD Document ID : uuid:1A3097C0FCDADD11A476FD2238D714AD Derived From : ... ---- ICC-header ---- Profile CMM Type : ADBE Profile Version : 2.1.0 Profile Class : Display Device Profile Color Space Data : RGB Profile Connection Space : XYZ Profile Date Time : 1999:06:03 00:00:00 Profile File Signature : acsp
Primary Platform : Apple Computer Inc. CMM Flags : Not Embedded, Independent
මේ මම දැම්මේ වෙන ෆොටෝ එකක ආදර්ශ විස්තරයක්
මට උඹත් එක්ක මතවාදී ප්රශ්නයක් තියෙනවා, එත් ඒ උඹේ එළකිරි එකේ තියෙන රත්තරං කියන id එකත් එක්ක විතරයි, පෞද්ගලික දේවල් මට වැදගත් නැ..
මෙතන පැහැදිලිවම ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙනසක් තියෙන නිසයි මම දැම්මේ..උඹේ fb ෆොටෝ වලට Apple කැල්ලක් කොහොමටවත් එන්න බැ..එක්කෝ උඹට මොනවා හරි වැරදිලා නැත්තං උඹ මොනවා හරි මෙතන මග හරිනවා..දෙකෙන් කෝකද කියල උඹ තමා දන්නේ..මේකට හරි උත්තරයක් නොදුන්නොත් උඹ ඔච්චර evidence දාල ඒ උඹේ photos කියල prove කරන්න දඟලපු ඔක්කොම වතුරේ..මට කුණුහරුප කියවල - රෙප් දෙන එකේ වැඩක් නැ..මොකද මම ඒවා බලන්නේ වත් ගණන් ගන්නෙවත් නැ..