එළකිරියේ_සත්තු

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දකින්නෙ එළකිරිය කාටත් තමන්ගෙ මතයක් නිදහසේ ඉදිරිපත් කරන්න දෙන තැනක් හැටියට. ඒකෙ නැකත් රාල එයාගෙ මතය ඉදිරිපත් කරනවා වගේම ඊට එරෙහි මතයක් ඉදිරිපත් කරන්න අනෙක් කෙනෙකුටත් ඉඩ තියෙන්න ඕනෙ නේද?:nerd:

    තර්ක කරන්න බැරිව හැංගිලා විරුද්ධ මත වාරණය කරන්න හදන එක වැරදියි.
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකත් රාල මහත්තයෝ ඔයාගෙම ID එකෙන් මේක කිවුවනම් හරි නේ. හරි හරි මොකෙන් දැම්මත් කමක් නැහැ. ඕනෑම කෙනෙකුට තව කෙනෙකුගේ මතයක් විවේචනය කරන්න පරම අයිතියක් තියනවා. නැත්නම් ඒක පාර්ශ්වික වෙනවා. ත්‍රෙඩ් එකේ අයිතිකරුව විවේචනයට ලක් කරනවානම් එක දාපු කෙනාට පුළුවන් වෙන්න ඕනේ ඒක සිද බිදලන්න.

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Community group එකක් කියුවම ඉතින් ඒකේ ඔය හැම විදියකම අය ඉන්නවා..
    මට නම් කිරියෙන් කියල එහෙමකට තරහ කාරයෙක් නෑ..දැක්කොත් කිරියෙ නම් අනිවා කතා කරනවා.මේකේ ගහ මරා ගන්න සෙට් එකක් විතරයි ඉන්නේ වගේ වැටෙන ත්‍රෙඩ් දැක්කම හිතුනට ත්‍රෙඩ් වල වැඩිය නොදකින ඒත් එළකිරියේ ඇක්ටිව් බොහෝ දෙනෙක් ඉන්නවා..එළකිරියේ නම ‍රැක ගැනීම GTRZ ට විතරක් පැවරුණ දෙයක් නෙමේ සාමාජිකයෙක් වෙන අපි හැමෝගෙම වගකීමක් fake හැට හුටා මාරක් තියෙන කෙනෙක්ට සෑහෙන වගකීමක් තියෙනවා..

    වැඩ වැඩීයි.වෙන වෙලාවක ඉඩක් ලැබුනොත් ආයේ කොටන්නම්..:dull::dull::dull:
     
    Sep 27, 2014
    152
    33
    0
    සයිබර් එක ජීවිතය කරගත්තම ඔහොම තමයි.

    ඒක එක එක කෙනාගේ කැමැත්ත. කෙනෙක් තම ජීවිතය කරගෙන ඉන්න පුළුවන්. තව කෙනෙක් නොවෙන්න පුළුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙතන තියන ලොකුම ප්‍රශ්නේ බන් මුන් ගැන්සි හදා ගැනීම. හරියට හත් අට දෙනෙක් එකතුවෙලා තනි මිනිහෙකුට නෙලවනව වගේ වැඩක්.
    එතකොට කට්ටිය ගැන්සි හැදිලා අර ගාල්ලෙ ලදරුවට එහෙම කරපු හදි අවුලක් නෑ නේද? :D

    තමංගෙ වැරදි පේන්නෙ නැති මිනිස්සු සමාජයට කරන්නෙ ලොකු හානියක් :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුදුමයි තාම උඹ මගේ ෆේක් එකක් කියලා කිව්වෙ නැති එක. ඔතන ඔය තුන්දෙනාගෙන් දියරකුස් නිකන් සිරිපාලයගේ පැත්ත අරන් කථා කරන්න ගිහිනුයි චාටර් වුනේ. හැබැයි උගේ තර්ක වල ගත යුත්තක් තියනවා. ඔය අනිත් උන් නම් ඉතින් අරුනයට මඩ ගහලා දැන් මගේ පස්සේ පන්නන සෙට් එකක්. කුහක කම මිස වෙන දෙයක් එතන නෑ. ඔයිට අමතරව සිරිපාලගේ අවතාර කීපයකුත් ඔතන තියනවා. උන් තමයි මට මඩ ගහන වෙලාවට විතරක් ලොග් වෙලා කමෙන්ට් දාන උන්.

    මුන් කීප දෙනා ප්ලෑන් කරලා ත්‍ර්ඩ් දාලා ගේම ගහනකොට ජ්‍යොතිෂයට විරුද්ද උන් මේ සීන් එක දන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට එනවා. උන් තමයි දිග දිග රිප්ලයි ලියලා තර්ක කරන්නේ. උන් මේක කරන්නේ අවංකව.. අර කුහක සෙට් එක කරන්නේ කොහෙන් හරි කොපි පේස්ට් එකක් හරි පේලියක දෙකක මඩක් හරි ගහලා වටේ උන් ෆෝම් කරලා යන එක.. උන්ට තර්ක කරන්න ඕනේ නෑ ඕනේ මඩ ත්‍රෙඩ් එක බම්ප් වෙවි තියන එක.

    මම කිසිම ත්‍රෙඩ් එකක ලොකු සීන් හා මඩ ගහලා ප්‍රෂ්න ඇහුවට උත්තර දෙන්නේ නෑ. යමක් දැනගන්න ඕනෙනම් මගෙන් පුද්ගලිකව අහන්න කියලා මම හැම තැනදිම කියලා තියනවා. එහෙනම් ඒක දැන දැන ඇයි මුන් ත්‍රෙඩ් දාන්නේ? ඒකේ තේරුම මුන්ට දැනුම අවශ්‍ය නෑ ඕනේ මඩ ගහන්න. දැනුම අවශ්‍ය මිනිස්සු ඕන තරම් පුද්ගලිකව ඒ ප්‍රශ්න අහනවා.

    අන්තිම වශයෙන් කියන්න තියන්නේ මෙච්චරයි. අපි ගමනක් යනකොට පාරේ බුරන හැම බල්ලටම ගල් ගහන්න ගියොත් අපිට කවදාවත් ගමන යන්න වෙන්නේ නෑ. ඉතින් මමත් දැන් බුරන බල්ලන්ව ගනන් ගන්නේ නෑ. අනික බුදු හාමුදුරුවන්ටත් මිනිස්සු මඩ ගැහුවනම් මම මොන හාල් කෑල්ලක්ද.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හේතුවදියා;17197433 said:
    නැකත් රාල මහත්තයෝ ඔයාගෙම ID එකෙන් මේක කිවුවනම් හරි නේ. හරි හරි මොකෙන් දැම්මත් කමක් නැහැ. ඕනෑම කෙනෙකුට තව කෙනෙකුගේ මතයක් විවේචනය කරන්න පරම අයිතියක් තියනවා. නැත්නම් ඒක පාර්ශ්වික වෙනවා. ත්‍රෙඩ් එකේ අයිතිකරුව විවේචනයට ලක් කරනවානම් එක දාපු කෙනාට පුළුවන් වෙන්න ඕනේ ඒක සිද බිදලන්න.

    නැකැත් රාල;17197464 said:

    මේ කියලා තියෙන්නේ..:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තියෙන පොන්නකමනේ බන් වෙන මොකක්ද.:rofl:එක පාරක් මටත් ආවා අර චරිත්,පැටියා,erozan තව මොක්කුද මන්දා fake අවජාතකයෝ වගයක් එක්ක thread එකක බුරාගෙන..ගූ යන්න කිව්වා.ඊට පස්සේ ඔය බල්ලෝ වගේ කටයි පුකයි වහගෙන යන්න ගියේ..:rofl:

    එහෙනං ගැන්සි හැදිලා අරුණට පුක දෙන්න ඇති සුවර් එකට :rofl::rofl::rofl:
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17197464 said:
    මම කිසිම ත්‍රෙඩ් එකක ලොකු සීන් හා මඩ ගහලා ප්‍රෂ්න ඇහුවට උත්තර දෙන්නේ නෑ. යමක් දැනගන්න ඕනෙනම් මගෙන් පුද්ගලිකව අහන්න කියලා මම හැම තැනදිම කියලා තියනවා. එහෙනම් ඒක දැන දැන ඇයි මුන් ත්‍රෙඩ් දාන්නේ? ඒකේ තේරුම මුන්ට දැනුම අවශ්‍ය නෑ ඕනේ මඩ ගහන්න. දැනුම අවශ්‍ය මිනිස්සු ඕන තරම් පුද්ගලිකව ඒ ප්‍රශ්න අහනවා.

    .

    මහත්තයෝ ඔයාට උත්තර නැති උනාම මේකේ දාන පොදු කොමෙන්ටුවක්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හේතුවදියා;17197433 said:
    නැකත් රාල මහත්තයෝ ඔයාගෙම ID එකෙන් මේක කිවුවනම් හරි නේ. හරි හරි මොකෙන් දැම්මත් කමක් නැහැ. ඕනෑම කෙනෙකුට තව කෙනෙකුගේ මතයක් විවේචනය කරන්න පරම අයිතියක් තියනවා. නැත්නම් ඒක පාර්ශ්වික වෙනවා. ත්‍රෙඩ් එකේ අයිතිකරුව විවේචනයට ලක් කරනවානම් එක දාපු කෙනාට පුළුවන් වෙන්න ඕනේ ඒක සිද බිදලන්න.

    එහෙම සිඳ බිඳ ලනවා ඇරෙන්න වෙන වැඩක් නැති එකෙක්ට පුලුවන් දවසම මේකේ ඉදන් ඕක කර කර ඉන්න.. උඹලා වගේ ජොබ්ලෙස් ආනාතයෝ දවසම මේකේ ලැගගෙන හිටියට අනිත් උන්ට එහෙම බෑ. උඹල ඔය කියන විදිහට කලොත් එලකිරියේ ත්‍රෙඩ් වැටෙන එක නිකම්ම නවතියි.. මල්ලි ලංකාවේ තව ෆෝරම් තියනවා. ඒවයේ ඉන්න ගොඩ දෙනෙක්ටත් කිරිය වට්ටගන්න ලොකු උවමනාවක් තියනවා. උඹලා රඟන විදිහෙන් ඒක තවත් පැහැදිලි වෙනවා..
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17197480 said:
    එහෙම සිඳ බිඳ ලනවා ඇරෙන්න වෙන වැඩක් නැති එකෙක්ට පුලුවන් දවසම මේකේ ඉදන් ඕක කර කර ඉන්න.. උඹලා වගේ ජොබ්ලෙස් ආනාතයෝ දවසම මේකේ ලැගගෙන හිටියට අනිත් උන්ට එහෙම බෑ. උඹල ඔය කියන විදිහට කලොත් එලකිරියේ ත්‍රෙඩ් වැටෙන එක නිකම්ම නවතියි.. මල්ලි ලංකාවේ තව ෆෝරම් තියනවා. ඒවයේ ඉන්න ගොඩ දෙනෙක්ටත් කිරිය වට්ටගන්න ලොකු උවමනාවක් තියනවා. උඹලා රඟන විදිහෙන් ඒක තවත් පැහැදිලි වෙනවා..

    රිදිලා වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල්. කොහොමත් ඉතින් ජෝතිශ්‍යකාරයෝ යන්නේ කොහෙද මල්ලේ පොල් නේ. හාකෝ හාකෝ.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මම නම් කියන්නේ GTRZ වත් එළවන්න ඕන..:baffled: මොකද මූ තමයි මේකේ ෆේක් අකවුන්ට් බෑන් කරන්නේ..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද්ද මචං එරෝසන්ගේ තියන වැරැද්ද ?? උ මහින්දගේ පැත්තට කතා කරන එකද? ඕනි කෙන්කෙට ඕනි දේශපාලන මතයක් දරණ පුළුවන්. එක එලවන්න තරම් වැරැද්දක් නෙමයි. එහෙනම් අපිවත් එලවන්න එපැයි. එරෝසන් දේශපාලන කතා කරනකොට නම් ලැට් එකක් වගේ තමයි. එත් උට අයිතියක් තියනවා එකට

    හේතුවදියා හා දියරකුස් නම් ෆෙකේ වගේ මට හිතෙන්නේ. එකෙන් හෙතුවාදියා නම් සුවර් එකටම ෆෙක්. නැකතාට ගහන්නම හදපු ID එකක්ද කොහෙද? හේතුවාදියට ඇත්ත ID එකෙන් තර්ක කරන්න කොන්දක් නැති නිසා ඒ id එක හදාගෙන ඇති. sapmcheak කියන එකාට ලෝල්ලව බන් කළා වගේ මුව බන් කරන්න බැරි අයි ? නැකතට උනත් ත්රෙනවා ඇති තම ෆෙක් වලින් ගහපු ගේම් ( doogyboy නේද) පස්සෙන් එලවනවා කියලා. කොහොම උනත් දැන් උ ඉන්නව වැදගත් විදියට. ඒ නිසා උගේ කියන්න වැරැද්දක් නැහැ.

    කව්රුත් හිතන්නේ නැති පැත්තකුත් තියනවා

    මේ තුන් දෙනාම නැකතා එක්ක දවස් 2ක් 3ක් ඉදන් වලි උබලා දකින්න ඇතිනේ. දැන් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ නැකත පිටින් යන්න වෙන එකෙක්. මුන්ගේ වලි දිහා බලන් ඉදලා තවත් ඇවිලෙන් ගින්නට පිදුරු දාලා ආතල් එකක් ගන්න.උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් නේ. සරල සිංහලෙන් කිවුවොත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක්. එතින් මොලේ කල්පනා කරලා රනඩු නොවී ඉන්න. කාටවත් බොරදියේ මාළු බාන දෙන්න එපා
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Mamanan kiyanne meke mawa nathuwa anith okkomala ban karanna one...:P

    ඔයා ඔය නොකියා කියන්නේ අපි දෙන්නා විතරක් ඉතුරැ කරලා අනිත් සේරම බැන් කරන්න ඕන කියලා නේ..:love::baffled: