එළකිරිය ගැන කළකිරීම.
ඉස්සර එළකිරියේ චන්ද කාලෙට මරාගත්තට, ඊටපස්සෙ මේකෙ හිටපු එවුන් බුද්ධිමත්ව දේශපාලනය ගැන කතා කලා, සංවාද වල යෙදුන. මම දේශපාලනේට කැමති නැති උනත් ඒ thread බොහොම ආසාවෙන් බැලුවෙ. දැන් ඉතින් බය්යෝයි ටොයියොයි කියල පිල් බෙදාගෙන පොඩි එවුන් වගේ බොළඳ තර්ක වලින් බැනගන්නව. ඇත්තටම දැන් මේකෙ දේශපාලනේ ගැන කතා කරන බුද්ධිමත් එකෙක් ඉතුරු වෙලා නැද්ද?
මේක කියන්න හිතුනෙ, කාලෙකට පස්සෙ, ලංකාව ගැන ඉස්සර ගිය දේශපාලන thread එකක් කියවනකොට ඇතිවෙච්ච හැඟීම අද දැක්ක website එකකදී දැනුන. දුක කියන්නෙ එතන කතා කරන්නේ ලංකාවෙ එවුන් නොවීම ගැන. අපක්ෂපාතිව, බුද්ධිමත් විදිහට, කරුණු ඇතුව උන් ලංකාවේ සිද්දියක් ගැන කතා කරන හැටි දැක්කම, මට අපේ එවුන් ගැන ලැජ්ජාවක් ඇති උනා.
https://www.reddit.com/r/todayilearned/comments/4pirwc/til_that_the_srilankan_airlines_president_sacked/
මම දෙයක් ඉගෙනගත්ත වගේ උඹලත් මේකෙ තියන comments කියවල දෙයක් ඉගෙනගනිල්ලා.
දැන් ඉඳලවත් රටේ ප්රශ්න ගැන වැඩිහිටියො විදිහට කතාකරගන්න උත්සහ කරමු.