එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උගත් බුද්ධිමත් චරිත දෙක තුනක් තියෙනවා කිරියෙ ප්‍රසිද්ධ. නම් කියන්න ඕන නෑ නේ, බුද්ධිමත් කියපු ගමන් මතක් වෙන්න ඕන
    ඔව් මචන් නම් කියන්න එපා. මමත් කැමති නෑ අනවශ්‍ය විදියට highlight වෙන්න
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    ඔව් සමහරවිට මේකෙ උන් කිව්වාවනම් සියදිවි නසාගැනීම හැර විකල්පයක් නෑ කියලා මම ඒක කරගන්න ඉඩ තිබුනා
    ඒක කරගනින් :yes: @Solo Rider උඹත් කරගනිං
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Elakiri.jpg
    මේ කාලේ නම් ආයේ එන්නේ නෑ .. 😔
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    හාපෝ නොඑන එක හොඳයි. ඒකාලෙ සමහර උන් රෙප්පවර් කියකියා පට්ට ඔළුවෙන් හිටියේ
    ඒ උනාට rep power නිසා කට්ටිය motivate වෙලා හොඳ content වැඩිය දැම්ම බං. අනික සමහර උන් දාන rep කොමෙන්ට .. බඩ වෙනවා දැක්කම.. 🤣

    අනික tag ... ටැග් එකක් දා ගන්න විදලා ආවේ.. නැගලා යන thread වල... 🥴🤣 ආතල් කෝටියයි.

    දැන් ටිකක් බෝරිං
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ඒ උනාට rep power නිසා කට්ටිය motivate වෙලා හොඳ content වැඩිය දැම්ම බං. අනික සමහර උන් දාන rep කොමෙන්ට .. බඩ වෙනවා දැක්කම.. 🤣

    අනික tag ... ටැග් එකක් දා ගන්න විදලා ආවේ.. නැගලා යන thread වල... 🥴🤣 ආතල් කෝටියයි.

    දැන් ටිකක් බෝරිං
    ඇත්ත. ටීම් වලට බෙදිලා තරඟ තිබ්බා මරු ඒකාලෙ. හැබැයි rep power එක violate කරා. තරඟ අනන් මනන් හින්දා මෙලෝරහක් නැති ත්‍රෙඩ් ලියන්නෙම නැති උන්ටත් රෙප් හම්බුනා. උන් ඒවා වැරදි විදියට පාවිච්චි කරා. අසාධාරණ විදියට අනිත් උන්ගෙ රෙප් කැපුවා.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේකේ සෙට් එක මොන මොන නම් වලින් හිටියත්,මොන විකාර දේවල් කිව්වත් හැබෑ ලෝකේ වැඩ කරන්න ගියාම patta ජෙනුඉන්.මට අද වෙනකම් කවුරුවත් සත පහක වංචාවක් කරලා නෑ.සමහරු සේවයක් ගත්තහම සලකන්නේ බලෙන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව්. මම තාම අළුත්. ආව දවසෙම එපා වුනා. පළවෙනි ත්‍රෙඩ් එකේ රිප්ලයිවලට. ඒත් පස්සේ තේරුණා වෙනස
    ai uba mokakda damme
     
    • Like
    Reactions: B.Chat

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඌ " හායි මම අලුත් එකෙක්" කියල ලිව්වලු බෝල්ඩ් අකුරෙන්.. එච්චරයි ඉතින්...:ROFLMAO::ROFLMAO:
    එහෙම දාලා මු ආපහු එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නේ මනුස්සයෙක් වෙන්න බෑ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම දාලා මු ආපහු එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නේ මනුස්සයෙක් වෙන්න බෑ
    වන සීපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත! :lol::lol::yes::yes:
     
    • Love
    Reactions: B.Chat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් මචන් නම් කියන්න එපා. මමත් කැමති නෑ අනවශ්‍ය විදියට highlight වෙන්න
    ආං ඒකයි! දැන් බලපං මේ වගේ හම්බල් පොරවල් නිසා නෙව එලකිරිය තවත් බැබලෙන්නේ.. අම්මප!
     
    • Haha
    Reactions: Gaash and B.Chat