මම හච් සිම් එකක් ගත්තා. එළකිරිය load වෙන්නෙම නැහැ. නිකමට VPN දාලා බැලුවා, එතකොට වැඩ. මොකක් හරි කේස් එකක්ද? ටිකක් හොයලා උත්තරයක් දියන් @tintin123 @GTRZ
Man Hutch Walin enne Google DNS Dala enne man Uba Kiyanakam danna ne ohoma case ekk , Google DNS daganin ethakota hari
Google dns danne kohomada bn
DNS නම් වෙනස් වෙන්නේ නෑ බන්.අරූ කියලා තියෙන විදියට වෙනස් කලාට පස්සේ.එහෙනම් ඉතින් උදේ දාපු මේ වෙද්දී නැති වෙන්න එපායේ මගේ ලැප් එකේ.දෙතුන් පාරක් ඔෆ් කලත් එක්ක.Meke Google DNS dammama ip Address eka static da bn
හච් කනෙක්ෂන් තියෙන අය උන්ගේ සයිට් එකේ චැට් එකෙන් කම්ප්ලේන් කරපල්ලා.කවුද බං අද කාලෙ pc පාවිච්චි කරන්නෙ. මාත් DNS වෙනස් කරලා බැලුවා. එතකොට වැඩ. හැබැයි මොකක්ද තියෙන අවුල කියල හොයලා බලහන් Admin ලා.![]()
මඟුලක් කතා කරනා,මේ රිප්ලයි එකත් හච් එකෙන්මම හච් සිම් එකක් ගත්තා. එළකිරිය load වෙන්නෙම නැහැ. නිකමට VPN දාලා බැලුවා, එතකොට වැඩ. මොකක් හරි කේස් එකක්ද? ටිකක් හොයලා උත්තරයක් දියන් @tintin123 @GTRZ