එළකිරි අවුරුදු කුමරිය 2015

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තනියෙන්ම තෝරන්න යන්න හදන්නේ..:frown:අපේ උදළු බලකාය දන්න තිබ්බනන් මරු මේකට..:lol::lol:

    මේකනේ නැන්දේ මමනේ මේ අලුත් විනිශ්චය මණ්ඩල සංකල්පය ගෙනාවේ ඉතින් මමත් මණ්ඩලේ :lol:
     

    thanujaka

    Well-known member
  • තනියෙන්ම තෝරන්න යන්න හදන්නේ..:frown:අපේ උදළු බලකාය දන්න තිබ්බනන් මරු මේකට..:lol::lol:

    උන් වලි ඇදලා වලි ඇදලා රට පටලවලා අවුරුදු කුමාරිට මාව තෝරයි...:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් වලි ඇදලා වලි ඇදලා රට පටලවලා අවුරුදු කුමාරිට මාව තෝරයි...:rofl:

    ගෑනු ටික අපි බෙදාගත්තම උඹ විතරනේ ඉතුරු වෙන්නේ ඉතින් උඹව අන්දලා තියනවා :lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් මේක ඉතින් තියෙනවද?:confused:

    ඉන්න අයට එන්න බෑ කියන්නේ :lol::lol: අර නාකි ඇන්ටි නම් එන්නම් ලු කුමාරිට :lol::lol: අවුරුදු ඇන්ටි තේරීමේ තරගෙ කියල නම වෙනස් කරන්න වෙනවා එහෙම නම් :dull::dull: