kohomada bn vote karapu ewun bala ganne mata penne nane!
Oya vote kiyak thiyanawada kiyala thiyana number eka uda click karapan
kohomada bn vote karapu ewun bala ganne mata penne nane!
Kiyapan balanna![]()

scurvy kapatiya.
horenma thamantama vote karala gihin.

දෙන්නම දින්නාට පස්සේ සපෝර්ට් කල එවුන්ට කට්ටියට දෙන්නේ ගෑනු!
රන්දික - කොරියන් කෙල්ලෙක්!
වලා - "උඹේ අම්මා!"
![]()
![]()
![]()

voted numbers uda click karanna.kohomada bn vote karapu ewun bala ganne mata penne nane!
awilla kata hari mannen parak neluwaa nam thawa votes tikak wadi weyiPora eka parak awith comment ekek ehema dala giya.
Aparade patta athal ekak ganna thibba u awa nam ban![]()

katada one wal tharayatada? Rep dipiyaw ona ekata dennam.

තැවී තැවී ඉන්න එළකිරි නාකි කුකුලන්ට පාරාදීසයට මගක්
එළකිරි ජනතාවගේ හිසමත හොල්මන් කරන අනියත මන්නා බය දුරු කර.........ඔබේ දරුවාව මන්න පාරින් බේරාගැනීමට......කොරියාවේ උසස් අද්යාපනය ලබාදීමට..... විශාල දායාදයක් සහිත පාසල් වියේ වත් වරදක් නොකළ සුගුනවත් කොරියන් ලදක් ඔබේ දරවා හට විවාහ කර දිමට....ච්න්ගුමි මෙන් ඔබව බලාගන්න ලේලියක් ලබා ගැනීමට..... ඔබගේ මනාපය රන්දික මෙන්ඩිස්ට ලබාදී ඔහු අවුරුදු කුමාරයා කරමු.......

balapan,
Randika Mendis ta kattiya patta vidihata support karanaa.
crazybuddy ta kattiya patta vidihata support karanaa.
habai mee "scurvy" ta kisi ekek ge support ekak nathiwa patta gamak denawa ne!
yako muu wenuwen set ekak bassa nan uuth ekka loweth allanawa boru!![]()

උඹලා දන්නවද මේ තරඟයේ වලතරයාගෙයි, රන්දික ගෙයි තියන සමාන කමක්?![]()
දෙන්නම දින්නාට පස්සේ සපෝර්ට් කල එවුන්ට කට්ටියට දෙන්නේ ගෑනු!
රන්දික - කොරියන් කෙල්ලෙක්!
වලා - "උඹේ අම්මා!"
![]()
![]()
![]()

මගේ මැතිවරණ පොරොන්දු මම ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා අනික් ත්රෙඩ් එකේ.. කොරියන් ගෑණු ඉල්ලන් එන උන්ව ගිහින් ලංකාවේ කොරියාව කියල තිබුණ පැත්තට අත ඇරල එන්න තමා වෙන්නේ.. අන්තිමට තිබුණ වකුගඩු දෙකත් නැතිව ගෙදර එන්න වෙන්නේ..balapan,
Randika Mendis ta kattiya patta vidihata support karanaa.
crazybuddy ta kattiya patta vidihata support karanaa.
habai mee "scurvy" ta kisi ekek ge support ekak nathiwa patta gamak denawa ne!
yako muu wenuwen set ekak bassa nan uuth ekka loweth allanawa boru!![]()
තැවී තැවී ඉන්න එළකිරි නාකි කුකුලන්ට පාරාදීසයට මගක්
එළකිරි ජනතාවගේ හිසමත හොල්මන් කරන අනියත මන්නා බය දුරු කර.........ඔබේ දරුවාව මන්න පාරින් බේරාගැනීමට......කොරියාවේ උසස් අද්යාපනය ලබාදීමට..... විශාල දායාදයක් සහිත පාසල් වියේ වත් වරදක් නොකළ සුගුනවත් කොරියන් ලදක් ඔබේ දරවා හට විවාහ කර දිමට....ච්න්ගුමි මෙන් ඔබව බලාගන්න ලේලියක් ලබා ගැනීමට..... ඔබගේ මනාපය රන්දික මෙන්ඩිස්ට ලබාදී ඔහු අවුරුදු කුමාරයා කරමු.......

අරහෙ නම් එහෙම එකක් නෑ. 

නෝනා වැඩට යනව මහත්තය බබා බලා ගන්නව වගේ තමා සීන් එක යන්නේ.. 

Thawa paya kipayai machamla
randikata vote karamu