මොලේ තියන එවුන්ට මගේ කණගාටුව. යකෝ මේකට එන එවුන් ඉස්සර නම් ටිකක් geeks ලා වගේ පොරවල් ටිකක් හිටියේ. දැං මේ පොඩි එවුන් ටිකක් ඇවිත් හැම එකාටම බාගෙට කියවලා කුණුහරුප කියනව. උඹලා වගේ එවුන් නිසා මේ රටට වැඩක් කරන්න පුලුවන් එවුන්ටත් එපා වෙන එක වෙන්නේ. පොඩ්ඩක් කියවන්න ඉගෙන ගනින්. නැත්තං ගෝඨාභය ගියත් ඊළඟට එන එකාටත් උඹලා රැවටෙන එකයි වෙන්නේ. මං කාගෙවත් සල්ලි වලට කොටන එකෙක් නෙවෙයි, මොන පක්ෂයට වත් ඡන්ද දාපු කඩේ ගියපු එකෙක් නෙවෙයි. දේශපාලනේ වුණත් කපුටු කාක් කාක් වගේ ඒවා විතරක් නෙවෙයි Rasika Jayakodi, Pathum kerner, Bharatha herath වගේ එවුන්ගේ ඒවත් balapan. ඊළඟට කියයි පැතුම් මං දන්න එකෙක් කියලා, එහෙම නෑ, ඌව මෙකේ bite කරාට මටත් උගේ සමහර දේ ගැන ප්රශ්න තිබ්බට ඌ කියන facts ටික අහලා balapan. අන්න එකටයි බුද්ධිය පාවිච්චි කරනවා කියන්නේ.

