එළකිරි ඉන්න සමහරක්

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මොලේ තියන එවුන්ට මගේ කණගාටුව. යකෝ මේකට එන එවුන් ඉස්සර නම් ටිකක් geeks ලා වගේ පොරවල් ටිකක් හිටියේ. දැං මේ පොඩි එවුන් ටිකක් ඇවිත් හැම එකාටම බාගෙට කියවලා කුණුහරුප කියනව. උඹලා වගේ එවුන් නිසා මේ රටට වැඩක් කරන්න පුලුවන් එවුන්ටත් එපා වෙන එක වෙන්නේ. පොඩ්ඩක් කියවන්න ඉගෙන ගනින්. නැත්තං ගෝඨාභය ගියත් ඊළඟට එන එකාටත් උඹලා රැවටෙන එකයි වෙන්නේ. මං කාගෙවත් සල්ලි වලට කොටන එකෙක් නෙවෙයි, මොන පක්ෂයට වත් ඡන්ද දාපු කඩේ ගියපු එකෙක් නෙවෙයි. දේශපාලනේ වුණත් කපුටු කාක් කාක් වගේ ඒවා විතරක් නෙවෙයි Rasika Jayakodi, Pathum kerner, Bharatha herath වගේ එවුන්ගේ ඒවත් balapan. ඊළඟට කියයි පැතුම් මං දන්න එකෙක් කියලා, එහෙම නෑ, ඌව මෙකේ bite කරාට මටත් උගේ සමහර දේ ගැන ප්‍රශ්න තිබ්බට ඌ කියන facts ටික අහලා balapan. අන්න එකටයි බුද්ධිය පාවිච්චි කරනවා කියන්නේ.
     
    Attachments

    • IMG_20220506_170845.jpg
      IMG_20220506_170845.jpg
      182 KB · Views: 55

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ubage kalin account eke username eka kiyapanko????
    Sorry මචං. Anyway man ප්‍රසිද්ධ එකෙක් නෙවෙයි. ඇත්තටම Elakiri එක use කරේ technical stuff සහ practical උදවු හොයාගන්න. Before facebook help group era.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක පරණ එකෙන් දාපන්කෝ ඉතින්
    ඒක අවුරුදු ගාණක් පරණ එකක් වෙන්න ඇතිනේ
    එතකොට උබ කියන දේ මේකේ ඉන්න අය අහයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Sorry මචං. Anyway man ප්‍රසිද්ධ එකෙක් නෙවෙයි. ඇත්තටම Elakiri එක use කරේ technical stuff සහ practical උදවු හොයාගන්න. Before facebook help group era.

    monawada ban kiyawanne??? mama ahuwe kalin account eke username eka??
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ubage kalin account eke username eka kiyapanko????
    https://ibb.co/Sy1Rvqn

    පරණ එකවුන්ට් එකේ නම කියපන්කො. එතකොට ප්‍රශ්නෙ ඉවරනේ 😑😑
    https://ibb.co/Sy1Rvqn
    මේං පැතුමගේ බණ අහන ශ්‍රාවකයෙක් . මේ බණ අහන අයද එලකිරියේ අපිට කියන්න එන්නේ 😂😂😂😂
    පිස්සුද බං. පොර ගැන හෙන පැහැදීමෙන් හිටියා, නමුත් දැං ඌ වෙනස් වෙලා.
    ------ Post added on May 8, 2022 at 12:04 AM

    පරණ එකවුන්ට් එකේ නම කියපන්කො. එතකොට ප්‍රශ්නෙ ඉවරනේ 😑😑
    https://ibb.co/Sy1Rvqn
    ------ Post added on May 8, 2022 at 12:05 AM
     
    • Haha
    Reactions: Don GasCan

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    https://ibb.co/Sy1Rvqn

    https://ibb.co/Sy1Rvqn

    පිස්සුද බං. පොර ගැන හෙන පැහැදීමෙන් හිටියා, නමුත් දැං ඌ වෙනස් වෙලා.
    ------ Post added on May 8, 2022 at 12:04 AM

    https://ibb.co/Sy1Rvqn
    ------ Post added on May 8, 2022 at 12:05 AM
    වෙනස් වෙලා පම්කක් ඌ කියන ඒවා හරි යකෝ අපේ ඉන්න පන්ඩිත අඩු කුලේ පරහැත්තට වෛදයවරයෙක් උන එංගලන්තේ ඉදලා ආව පැතුම්ව දිරවන් නෑ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    අයිකිව් එක හරියට හදාගන්න විදියක් නැද්ද බන්. පෙත්තක් හරි සිරප් එකක් හරි...?
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    වෙනස් වෙලා පම්කක් ඌ කියන ඒවා හරි යකෝ අපේ ඉන්න පන්ඩිත අඩු කුලේ පරහැත්තට වෛදයවරයෙක් උන එංගලන්තේ ඉදලා ආව පැතුම්ව දිරවන් නෑ
    ඒක ඇත්ත. පොරගේ දේශපාලනය හරි. ආගම gawaganna එකයි අවුල. ඒක පෙනුනේ අර ඇතා ගැන දාලා තිබ්බ එකෙන්. Anyway ගම්පහ එවුන් යවපු paba වගේ ගෑනුන්ට වඩා මූ කොච්චර හොඳද? Uta chanda 5000 da කොහෙද දුන් නේ.

    අයිකිව් එක හරියට හදාගන්න විදියක් නැද්ද බන්. පෙත්තක් හරි සිරප් එකක් හරි...?
    එහෙම පෙති තියනවා නම් කොච්චර හොඳද? Anyway Goodnight guys. Enough wasting time proving myself to some unknown people. Thanks.
    ------ Post added on May 8, 2022 at 12:13 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඒක ඇත්ත. පොරගේ දේශපාලනය හරි. ආගම gawaganna එකයි අවුල. ඒක පෙනුනේ අර ඇතා ගැන දාලා තිබ්බ එකෙන්. Anyway ගම්පහ එවුන් යවපු paba වගේ ගෑනුන්ට වඩා මූ කොච්චර හොඳද? Uta chanda 5000 da කොහෙද දුන් නේ.
    ආගම ලංකාවේ ඝණයොයි පාදිලියොයි කියන්නේ වේස බඩු . මොන ආගමක්ද යකෝ ලංකාවේ මේක තනිකර මිහිපිට නිරය . උබට ආගම් තියන රටවල් වගේ එවද ඕනේ බලහන් නොර්වේ ඩෙන්මාර්ක් සුවිස් ජපං කොරිය ආං ආගම් තියනව වගේ හැසිරෙන මිනිස්සු ඉන්න රටවල් . පැතුම ආගමට බනින එක හරි මේක තනිකර ලැට් වලක් ආගම් නිසා වේස ඝණයෝ ඉන්නේ