එළකිරි එකට මම ආපු දවසේ ඉදලා දාපු වැදගත් තිඩ්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මම එළකිරි එකට ආපු දවසේ ඉදලා දාපු පොස්ට්. කලින් මන් මේවා Tag කරගෙන හිටියේ සයිට් එකේ නමින් lktips.com කියලා දැන් Tag නැති නිසා තිඩ් එකක් දාන්න හිතුවා ඔකොම පොස්ට් ටික දාලා. VPS ගැන තමයි ගොඩක් දාලා තියෙන්නේ ඉස්සරහටත් VPS ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා මන් එළකිරියේ (Link වල අකුරු නිසා අකුරු 10000 වැඩි Error එකක් ආවා ඒ නිසා bit.ly දාලා කෙටි කරා Link ඔකොම Elakiri Links තියෙන්නේ)

    Ubuntu / Debian VPS එකකින් Squid Proxy සර්වර් එකක් හදමු
    https://bit.ly/3jeL3qn

    VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය
    https://bit.ly/2HkLhPH

    Ubuntu / Debain VPS එකකට VNC Install කරගන්නා ආකාරය
    https://bit.ly/3mggMJZ

    VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය
    https://bit.ly/3dF4uHV

    CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර
    https://bit.ly/3j8uV9W

    VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු
    https://bit.ly/31lz4Bu

    VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු
    https://bit.ly/2INUNeT

    Cent OS 6,7 VPS එකකට VNC දාමු
    https://bit.ly/3khPgLe

    Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&
    https://bit.ly/31jzlEX

    Auto බ්ලොග් එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
    https://bit.ly/3kgp1or

    Free VPS ඇති තරම් හදා ගන්න සයිට් එකක්. (Trial නමේ )
    https://bit.ly/3k9MWpE

    Linux - කැමති නමකින් Linux මෙහෙයුම් පද්ධතියක් සාදා &#3484
    https://bit.ly/2TaZlha

    Web Traffic - Websyndic වලින් වෙබ් වලට නිකන්ම Traffic ගන්න
    https://bit.ly/37m6HH5

    old pc -පරන පරිගණක වලට බාවිතා කරන්න පුලුවන් Linux මෙ&#3524
    https://bit.ly/34imF3b

    fb ගිණුමට තනි නමක් දාගන්න
    https://bit.ly/3kg0Eaq

    හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය
    https://bit.ly/3kdgTVO

    Facebook - ඔබේ Facebook Messages සියල්ල එක සැරේ ඉවත් කරන ආකාරය
    https://bit.ly/3o9pj2L

    Bing wallpapers හැම එකක්ම Download කරමු
    https://bit.ly/2Tgmu1D

    Remote Upload - ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් Remote upload කරමු
    https://bit.ly/3m4E4SN

    Ubuntu මෙහෙයුම් පද්ධතියට Windows 7 Theme එක දාමු
    https://bit.ly/2H7fWQQ

    Facebook Account එකේ Name එක මාරු කරමු දින 60 ඉන්නේ නැතුව
    https://bit.ly/2T6NEYU

    Skype Web version එකක් විදියට දැන්
    https://bit.ly/37obmbi

    youtube Video Play වෙන එකයි Download වෙන එකයි නවත්වන්න පුලුවන් Chrome Chrome
    https://bit.ly/2T9taPh

    Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය
    https://bit.ly/3dNYoF5

    Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය
    https://elakiri.com/threads/ubuntu-වල-guest-session-ඉවත්-කර-ගන්නා-ආකාරය.1689753/

    Lubuntu වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම්
    https://elakiri.com/threads/lubuntu-වල-headphone-එකේ-mic-එක-වැඩ-කරන්නේ-නැතිනම්.1689756/

    Lubuntu මෙහෙයුම් පද්දතියේ Pulse Audio Equalizer Install කරමු
    https://elakiri.com/threads/lubuntu-මෙහෙයුම්-පද්දතියේ-pulse-audio-equalizer-install-කරමු.1689758/

    Hard Disk එකකින් පරිගනකයේ OS Install අයුරු
    https://elakiri.com/threads/hard-disk-එකකින්-පරිගනකයේ-os-install-අයුරු.1690640/

    Linux - පැරණි පරිගණක සදහා LXLE මෙහෙයුම් පද්ධතිය
    https://elakiri.com/threads/linux-පැරණි-පරිගණක-සදහා-lxle-මෙහෙයුම්-පද්ධතිය.1713900/

    Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න
    https://elakiri.com/threads/google-drive-එකට-නොමිලේ-2gb-ලබා-ගන්න.1725370/

    මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු
    https://elakiri.com/threads/මුණු-පොතේ-video-auto-play-වෙන-එක-නවත්තමු.1752933/

    Yllix මගින් මුදල් උපයන ආකාරය
    https://elakiri.com/threads/yllix-මගින්-මුදල්-උපයන-ආකාරය.1756675/

    Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා &
    https://elakiri.com/threads/truecaller-වලට-ඔයා-නොදැනුවත්ම-ඔයාගේ-number-ඒක-ඇතුළු-වෙලා.1824210/

    ඕනෑම blogspot බ්ලොග් එක්ක ඔකොම පොස්ට් විනාඩියෙනš
    https://elakiri.com/threads/ඕනෑම-blogspot-බ්ලොග්-එක්ක-ඔකොම-පොස්ට්-විනාඩියෙනš.1829487/

    ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න Phone Number ෆ්‍රී.
    https://elakiri.com/threads/ෆේස්-බුක්-account-ඕනේ-තරම්-හදන්න-phone-number-ෆ්‍රී.1829497/

    Blogger එකෙන් Free SSL Custom Domain වලට දීලා
    https://elakiri.com/threads/blogger-එකෙන්-free-ssl-custom-domain-වලට-දීලා.1834055/

    පැරණි Youtube Layout එක නැවත ලබා ගන්න පුළුවන් ක්‍රමයකš
    https://elakiri.com/threads/පැරණි-youtube-layout-එක-නැවත-ලබා-ගන්න-පුළුවන්-ක්‍රමයකš.1843438/

    Chrome එකේ Offline Tab Auto load වෙන එක නවත්තමු.
    https://elakiri.com/threads/chrome-එකේ-offline-tab-auto-load-වෙන-එක-නවත්තමු.1887855/

    සිංහල බ්ලොග් වලට Traffic ගන්න පුළුවන් බ්ලොග් සින්ඩි
    https://elakiri.com/threads/සිංහල-බ්ලොග්-වලට-traffic-ගන්න-පුළුවන්-බ්ලොග්-සි-350.1930639/

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු
    https://elakiri.com/threads/හිමින්-කැරකෙන-කැඩුන-fan-එක-අඩුම-මුදලින්-හදා-ගමු.1943011/
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Keep up the good work

    thank you machanla

    podi voice cut ekakuth dapan.

    :lol:


    thank you machan

    dan nam me vage vatina deval vatenne nathi tharam,issara kiriye kochchara vatina deval giyada?
    bro cent os 8 vala wife drivers daganna vidiyak kiyanavaad puluwannam

    හොයලා P.M එකක් දාන්නම්

    up up bro goood

    thank you
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මම මගේ vps එකට torrent client එකක් දැම්ම .
    දැන් මචං මට ip එක + subdomain එක ගහල web page එකක් වගේ torrent client එක access කරන්න පුළුවන් .
    මේ විදියටම වැඩ කරන forex වලට ගන්න MT4 client එකක් ගැන ඔයා දන්නවද .
    කෙලින්ම mt4 එක vps එකට install කරලා gui එකක් දාල pc එකෙන් ඒක access කරන එක පට්ටම slow .
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මම මගේ vps එකට torrent client එකක් දැම්ම .
    දැන් මචං මට ip එක + subdomain එක ගහල web page එකක් වගේ torrent client එක access කරන්න පුළුවන් .
    මේ විදියටම වැඩ කරන forex වලට ගන්න MT4 client එකක් ගැන ඔයා දන්නවද .
    කෙලින්ම mt4 එක vps එකට install කරලා gui එකක් දාල pc එකෙන් ඒක access කරන එක පට්ටම slow .

    එහෙම විදියක් නම් දන්නේ නෑ හොයලා කියන්නම් අනිවාර්යෙන්. ඔයාගේ VPS එකේ RAM/CPU කියක් වගේ තියෙනවා ද ? Windows OS එක මොකක් ද ? අපේ සර්වර් එකේ mt4 Run කරන අය ඉන්නවා Slow නම් නෑ
     
    • Like
    Reactions: BadBlueGenius

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    හොදයි

    thank you machnla

    වැඩක් ඇති ත්‍රෙඩ් දාල නේ...
    එලවැඩක්...👍

    ow මගේ බ්ලොග් එකෙත් තියෙනවා මිට වඩා මචන් https://lktips.com ගිහින් බලන්න.



    thank you machnla

    Supiri post tikak thiyenawa macho.... TFS
    up. good work macho

    thank you machnla