Lubuntu මෙහෙයුම් පද්දතියේ Pulse Audio Equalizer Install කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,676
    113
    38
    Lubuntu මෙහෙයුම් පද්දතියේ Pulse Audio Equalizer Install කරමු

    Lubuntu මෙහෙයුම් පද්දතියේ අපිට ලැබෙන Sounds එක එක නාද රටා වලින් අහන්න පුලුවන් Software එකක් මේක. මේක නම Pulse Audio Equalizer මේක Install කර ගත්තට පස්සේ බෙලෙක් සද්දේ අහන්න වෙන්නේ නැහැ Lubuntu වලින්.

    හරි මේක Install කරගන්න Terminal එක ගන්න CTRL + Alt + T ඔබලා.

    ඊට පස්සේ පහත Command එක ගහලා Enter ඔබලා Install කරගන්න.

    sudo apt-get install pulseaudio-equalizer

    මේක Install කලාට පස්සේ Open වෙන්නේ නැත්තම්. ඔයාට මේ Software එකත් Install කරගන්න වෙයි http://www.elakiri.com/forum/showthread.php?t=1689756