එළකිරි එකෙන් දේශපාලන thread delete කරනවා .

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    @LazyLizard ට්‍රයි කරලා බලහන් උබට බැරි වෙන එකක් නෑ ලොකු අයියාගේ දුක නිවන්න....
    ලොකු අයියාත් ඉතිම් මනුස්සයෙක් නේ....

    @erozan @2osama @පිටියෙ-අප්පු වගේ එවුන් දාන්නේ ඇත්තමද ආයුබෝවන්ඩ.....
    කොහෙද මිනිහෝ මම මේකේ Fake News දාලා තියෙන්නේ පොඩ්ඩක් පෙන්වනවා කෝ බලන්න . :angry: :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,802
    113
    එකමත් එක රටක
    හා මගේ බයිට් එක ,
    අදත් පොදද්ක් (නාකි නිසා)බයිට් කරන්ටද
    :oo: යකෝ උබට එදා බයිට් කරපු එක සෑහෙන රිදිලා නේ .. මම කිව්වා නේ සිරාවට ගන්න එපා කියලා යකෝ. 🤦‍♂️
    ඒ මදිවට දවස ගානේ පස්සෙන් එනව. අර @hasithayad කිව්වා වගේ ගල් කාරයෙක්ම තමයි.
    නමෙත් "ගල් බණ්ඩාර" කෑල්ලක් තියනවා නේ. :lol:
    වැඩක් නැත්නම් චූ කරලා නිදා ගනින් පොන්ස් ඉල්ලන් බයිට් වේවි එන්නේ නාකි ගෑනි වගේ. 😂😂 . උබෙම ත්‍රෙඩ් වලත් එක එකාගෙන් නොන්ඩි වෙනවා දැක්ක ... මොන ජීවිතද බන් ඕවා. බයිට් උනාම "11.30 ට මට වැඩක් තීයනවා මචන්" කියලා හැංගෙන උන්. !! 😂😂😂
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩකට නැති Fake News දාන එවුන් Ban කරලම දාන්න .
    නැත්නං FAKE News කාරයො මේක කාලම දානවා :angry: :angry: :angry:

    fake news kiyanne monada ban? anduwe wiwechanaya karanawa kiyanne ubalata fake??
    anduwata kade yana news ubalata original , ewata source ona ne

    ane pons ai ubage fake keeyak thiyada
     
    • Like
    Reactions: BadBlueGenius

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :oo: යකෝ උබට එදා බයිට් කරපු එක සෑහෙන රිදිලා නේ .. මම කිව්වා නේ සිරාවට ගන්න එපා කියලා යකෝ. 🤦‍♂️
    ඒ මදිවට දවස ගානේ පස්සෙන් එනව. අර @hasithayad කිව්වා වගේ ගල් කාරයෙක්ම තමයි.
    නමෙත් "ගල් බණ්ඩාර" කෑල්ලක් තියනවා නේ. :lol:
    වැඩක් නැත්නම් චූ කරලා නිදා ගනින් පොන්ස් ඉල්ලන් බයිට් වේවි එන්නේ නාකි ගෑනි වගේ. 😂😂 . උබෙම ත්‍රෙඩ් වලත් එක එකාගෙන් නොන්ඩි වෙනවා දැක්ක ... මොන ජීවිතද බන් ඕවා. බයිට් උනාම "11.30 ට මට වැඩක් තීයනවා මචන්" කියලා හැංගෙන උන්. !! 😂😂😂

    ඔව් බං මේ පැණිබණ්ඩාර පඩංගු වේසි නානවා නෑමක් හැමතැනම.. ඌ චාටර් වෙද්දි ඌ කියනවා අනිත් උන්ලු බයිට් වෙන්නෙ.. මොන්ටිසෝරි ටැක්ටික්ස්.. මුල්ළමා විය සංවර්ධනය නොවුනාම වෙන සිද්දි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    wahal baiyo dana ewa weradi hadanna ona ne wage.
    ona kunu godak accept karanawa athi admin

    ආ මචා මම මේ මංගල fan කෙනෙක්ව හොයා හොයා හිටියේ ...මොකද මචන් මංගලගේ කොල්ලොයි පාටලීගේ කොල්ලොයි වලි ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආ මචා මම මේ මංගල fan කෙනෙක්ව හොයා හොයා හිටියේ ...මොකද මචන් මංගලගේ කොල්ලොයි පාටලීගේ කොල්ලොයි වලි ?

    a kawuda ban a
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔව් බං මේ පැණිබණ්ඩාර පඩංගු වේසි නානවා නෑමක් හැමතැනම.. ඌ චාටර් වෙද්දි ඌ කියනවා අනිත් උන්ලු බයිට් වෙන්නෙ.. මොන්ටිසෝරි ටැක්ටික්ස්.. මුල්ළමා විය සංවර්ධනය නොවුනාම වෙන සිද්දි...
    ane palayan ponna yanta.:lol::lol::lol:
    kiyala thiyana deyak therum ganata bari ponayek.

    anith eka illan byte wenne.
    ubath ada idan byte karantada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච තෙර්ඩ් දාන ගු ඇන් පි කාරයො බෑන් කරන්ඩ තියෙන්නෙ,
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    හොද දෙයක් සහෝ මකපන් ඔක්කොම දේශපාලන මගුල්
    අප්පිරියයි එක එකා ඇවිල්ල අඩනකොට

    දවසම ටීවී වල යන්නෙත් ඔය මගුල් මම නම් කොහොමත් දේශපාලන තෙඩ් දාන එවුන් ඉග්නෝ කරලා තියෙන්නෙ............

    ඇත්තටම ඩිලිට් කරලා දාන එක හොදයි.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :oo: යකෝ උබට එදා බයිට් කරපු එක සෑහෙන රිදිලා නේ .. මම කිව්වා නේ සිරාවට ගන්න එපා කියලා යකෝ. 🤦‍♂️
    ඒ මදිවට දවස ගානේ පස්සෙන් එනව. අර @hasithayad කිව්වා වගේ ගල් කාරයෙක්ම තමයි.
    නමෙත් "ගල් බණ්ඩාර" කෑල්ලක් තියනවා නේ. :lol:
    වැඩක් නැත්නම් චූ කරලා නිදා ගනින් පොන්ස් ඉල්ලන් බයිට් වේවි එන්නේ නාකි ගෑනි වගේ. 😂😂 . උබෙම ත්‍රෙඩ් වලත් එක එකාගෙන් නොන්ඩි වෙනවා දැක්ක ... මොන ජීවිතද බන් ඕවා. බයිට් උනාම "11.30 ට මට වැඩක් තීයනවා මචන්" කියලා හැංගෙන උන්. !! 😂😂😂

    රිදින පර edit කර දානවා ,
    උපරිමේට රිදිලා
    ඒ පර නාකි ගෑනි කියනවා ,
    මෙහෙමත් අනත ජිවිත ,

    /*කිව්වා වගේ ගල් කාරයෙක්ම තමයි.*/
    ගලේ බලේ පේන්නට ,
    බදලානම් ගැනී එවන්ට ,
    නැත්නම් සහෝදරියක් ,නැත්නම් ...... එවනටකෝ ,
    උනුත් උබ වගේ ලොන්ත උන් නම් එපා .අනේ බන් .......