එළකිරි එකේ අයට මම මොකක් හරි දෙයක් ගැන වැරැද්දක් කිව්වත් මම වැරදි
හොදක් කිව්වත් මම වැරදි
එල්ලී එල්ලි බූලි කරනවා මාව
මොන දේ ඇහුවත්/කිව්වත් හරි උනත් වැරදි උනත් පච කරලා කතා කරන්නේ
මෙහෙම කරනකොට එන්න හිතෙන්නේ නැහැ
ඕව මොනාද, ඉස්සර අපිට මොනා හරි කිව්වම අපි කටවහන් ඉන්නෙ නෑනෙ, අපි කාට හරි මොකක් හරි කිව්ව ගමන්, ඌ රිපෝට් කරනව, ඒක යන්නෙ ජී.ටී ට, අපිට ජී.ටී වෝනින්ග්ස් දෙනව මැසේජ් එව එව. ජී.ටීත් හැමනෙනව හොයන්නෙ බලන්නෙ නැතුව මොකාද කව්ද කාටද කිව්වෙ කියල.
මම නෙමෙයි බන් ඌ තමයි කිව්වම ඔන්න ගිහිල්ල බලනව මොකක්ද උනේ කියල.
ඌට හොයන්න වෙලාවක් නැත්තන් අඩු ගානෙ අපිට වෝනින්ග් එවන්නෙ නැතුව ඉන්න ඕනෙ. රෙද්ද

ඉස්සර ඉතින් මේක අස්සෙ මීට වඩා වලි, දැන් හොදයි ඕයි කිරිය ඒ අතින් බැලුවාම.
ත්‍රෙඩ් හයිජැක් කරන ඒවම කොච්චර තිබ්බද.
ඒත් ඒ කාලෙ ජී.ටී හෙන ඇක්ටිව් සයිට් එකේ. ඌට මොන හෙනේ ගහලද මන්ද පේන්න නෑ. මේක අස්සට වෙලා ඉතින් ඌට ඉදල වැඩකුත් නෑ එක අතකට ඉතින් තොපි අනාතයො ටිකක් එක්ක.