එළකිරි එකේ අයගේ හැටි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    tho wage gon huththek..eetapasse adanawa business ne..ane ane gaga..nedakin
    ඌට උපදෙස් දෙනවට වඩා හොඳයි කට ගිහින් පොල්ගහල උලාගත්තානම් :lol: :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අහලා බලන්න කෙනක් ට කියලා දුන්නා Full
    තව දවසක් තව කෙනක් ට කියලා දුන්න මම පොස්ට් එක දාන්නම් ටික දවසක් දෙන්න ලියන්න ඕනේ
    Ok bro.
     
    • Like
    Reactions: jennt

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    නදුන් උබට දැන් ටික ටික ට්‍රැක පැනගෙන එනවා. ඉක්මනට ගෑනියෙක් ගනින් කොහොමහරි
    ආතල් දෙන්න එපා. දෙන්න දෙපැත්තෙන් නුල් දාද්දි ලස්සනට තියෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    pissuda den upades denne ne.. mekata aapu kaale idan uu wenuwen upades dunna , u wenuwen katha kala.. aparade mage kaale :P
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    • Haha
    Reactions: Lovtus

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පරණ ත්රෙඩ්ස් දාන්නද පොන්ස් ඌ වෙනුවන් මම කතා කරපුවා..
    උබට වඩා නන් නදුනා හැබැයි හොදයි. ඌ අනුන්ගේ කකා ඉන්නේ නැ. කියක් හරි හොයාගන්න ට්‍රයි කරනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පරණ ත්රෙඩ්ස් දාන්නද පොන්ස් ඌ වෙනුවන් මම කතා කරපුවා..
    උබට වඩා නන් නදුනා හැබැයි හොදයි. ඌ අනුන්ගේ කකා ඉන්නේ නැ. කියක් හරි හොයාගන්න ට්‍රයි කරනවා
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    එළකිරි එකේ අයට මම මොකක් හරි දෙයක් ගැන වැරැද්දක් කිව්වත් මම වැරදි

    හොදක් කිව්වත් මම වැරදි

    එල්ලී එල්ලි බූලි කරනවා මාව

    මොන දේ ඇහුවත්/කිව්වත් හරි උනත් වැරදි උනත් පච කරලා කතා කරන්නේ

    මෙහෙම කරනකොට එන්න හිතෙන්නේ නැහැ

    ඕව මොනාද, ඉස්සර අපිට මොනා හරි කිව්වම අපි කටවහන් ඉන්නෙ නෑනෙ, අපි කාට හරි මොකක් හරි කිව්ව ගමන්, ඌ රිපෝට් කරනව, ඒක යන්නෙ ජී.ටී ට, අපිට ජී.ටී වෝනින්ග්ස් දෙනව මැසේජ් එව එව. ජී.ටීත් හැමනෙනව හොයන්නෙ බලන්නෙ නැතුව මොකාද කව්ද කාටද කිව්වෙ කියල.

    මම නෙමෙයි බන් ඌ තමයි කිව්වම ඔන්න ගිහිල්ල බලනව මොකක්ද උනේ කියල.

    ඌට හොයන්න වෙලාවක් නැත්තන් අඩු ගානෙ අපිට වෝනින්ග් එවන්නෙ නැතුව ඉන්න ඕනෙ. රෙද්ද 😆 ඉස්සර ඉතින් මේක අස්සෙ මීට වඩා වලි, දැන් හොදයි ඕයි කිරිය ඒ අතින් බැලුවාම.

    ත්‍රෙඩ් හයිජැක් කරන ඒවම කොච්චර තිබ්බද.

    ඒත් ඒ කාලෙ ජී.ටී හෙන ඇක්ටිව් සයිට් එකේ. ඌට මොන හෙනේ ගහලද මන්ද පේන්න නෑ. මේක අස්සට වෙලා ඉතින් ඌට ඉදල වැඩකුත් නෑ එක අතකට ඉතින් තොපි අනාතයො ටිකක් එක්ක.
     
    • Like
    Reactions: dinu09

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹ තාම පරිප්පුයි බතුයිද කන්නෙ? නැත්තං අමුවෙං හාල් කනවද? :lol: