එළකිරි එකේ අයට මාර විදියට රිදිලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    uba uta 15000 dila nikan hitiyada? web ekat uta dunna?

    වෙබ් එක දුන්නේ නෑ මම වෙබ් එක දෙන්නේ නෑ සල්ලි දෙනකම් කාටවත් එහෙම දෙනවා නම් කරන්න වැඩ මම දන්නවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නදුනා ඇත්තටම උඹ කවුරුවත් කියන දේවල් අහලා උඹේ වැරදි හදා ගන්න කැමති නැති නිසාමයි උඹට කෙල වෙන්නේ
    මේකේ උන් පුන පුනා කීවා අග්‍රීමන්ට් එකක් හදාගනින් කියලා
    උඹ පිස්සෙක් වගේ උඹ කැමති විදියට අම්මා එකක් කට වචනෙට බිස්නස් කරනවා
    සෝ ඔහොම නෙමේ කෝටියක බිස්නස් එකක් උණත් නැති වෙන්න පුළුවන්

    ඒ එක්කම උඹේ වෘත්තීයභාවය අඩුයි මචං
    ඇත්ත උඹට තරඟකාරි හතුරෝ ඇති / ඉන්නවා
    සෝ උඹ ගොඩො බයියෙක් වගේ බිස්නස් කරන්න එපා
    ගතින් බැරි නම් අඩුගානේ හිතෙන්වත් කොළඹ ටොයියෙක් වෙයන්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    උඹ ඔය බිස්නස් කරන්නෙ පිරමිඩ් එකේ පහලම අයත් එක්ක. පිරමිඩ් එක මොකක්ද කියල විස්තර කරන්න කම්මැලියි. ඒත් ඔය සෙට් වෙන්නෙ වැඩියෙ වියදම් කරන්න අමාරු කුණු ලෝබ ඩයල් ඒ වගේම උන් කැරි වැඩ කරන්න දස්සයො.

    උඩට යන්න බලපන්

    This is true.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    :lol: මට විතරක් හිනා යන්නේ මොකෝ බං මේක දැකලා?
    අර ගැහැණු කෙනා කතා කරද්දි උඹ ෆෝන් එක අම්මට දුන්නේ නැද්ද? පට්ට ආතල් එකක් බං මේක. ඩොංගල් එක විකුනපු කේස් එක හැමෝම දන්නවා වගේ හා හා
     
    • Like
    Reactions: silentsahan

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නදුනගේ තියෙන්නේ ඌෟට ඌ කියන කරන දේවල් තමා 1000% ටයිම්ස් හරි සහ සියල්ල දන්නේ ඌ කියලා හිතන ඉන්න එකෙක්
    ඒක නිසාම ඌ කැමති නැ ටිකක් නම්‍යශීලි වෙලා දේවල් වෙනස් කරගන්න
    ඒකයි වඳවී යාමට අහු වේනනේ