uba uta 15000 dila nikan hitiyada? web ekat uta dunna?

උඹ ඔය බිස්නස් කරන්නෙ පිරමිඩ් එකේ පහලම අයත් එක්ක. පිරමිඩ් එක මොකක්ද කියල විස්තර කරන්න කම්මැලියි. ඒත් ඔය සෙට් වෙන්නෙ වැඩියෙ වියදම් කරන්න අමාරු කුණු ලෝබ ඩයල් ඒ වගේම උන් කැරි වැඩ කරන්න දස්සයො.
උඩට යන්න බලපන්
මට විතරක් හිනා යන්නේ මොකෝ බං මේක දැකලා?