එළකිරි එකේ ඉන්නේ මොන මොලකාරයෝද ????

randext86

Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    එළකිරි එකේ ඉන්නේ මොන මොලකාරයෝද ????

    [FONT=&quot]එළකිරි එකේ ඉන්නේ වම් මොලකාරයෝද දකුණු මොලකාරයෝද ????[/FONT]



    [FONT=&quot]තමන් මොන මොලකාරයෙක්ද කියලා බලාගන්න පුළුවන් පොඩි පරීක්ෂණයක් මේක........[/FONT]

    [FONT=&quot]පහල තියෙන පින්තුරේ ඉන්න කෙල්ල කැරකෙන්නේ මොන පැත්තටද??? දකුණටද? වමටද? ([/FONT]clockwise or anticlockwise???[FONT=&quot])[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මේක පේන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.... පේන පැත්ත අනුව තමන්ගේ මොලයේ ප්‍රබලව වැඩකරන්නේ දකුණද වමද කියලා දැනගන්න පුළුවන්...[/FONT]



    spinning.gif


    [FONT=&quot]දකුණු මොලය ප්‍රබල අය[/FONT]



    [FONT=&quot]1.හැඟීම් වලට මුල්තැන දෙනවා[/FONT]

    [FONT=&quot]2.ප්‍රශ්නයක් දිහා සමූහයක් විදිහට බලනවා ([/FONT]“Big Picture” oriented [FONT=&quot])[/FONT]

    [FONT=&quot]3.අනාගතය ගැන සිතන්න කැමතියි[/FONT]

    [FONT=&quot]4[/FONT].Fantasy [FONT=&quot]ලෝකයට ආසකරනවා [/FONT]

    [FONT=&quot]5.ආගම දහමට හා දර්ශනවාදයට කැමතියි[/FONT]

    [FONT=&quot]6.අවදානම බාරගන්න සුදානම්[/FONT]

    [FONT=&quot]7.වේගවත්ව කටයුතු කරනවා [/FONT]

    [FONT=&quot]8.වචන වලට වඩා සංකේත සහ රූප වලට වැඩි තැනක් දෙනවා[/FONT]

    [FONT=&quot]වම් මොලය ප්‍රබල අය[/FONT]



    [FONT=&quot]1.තර්කානුකුලයි, ප්‍රායෝගිකයි[/FONT]

    [FONT=&quot]2.ප්‍රශ්නයක් දිහා බලනකොට කරුණු වෙන් වෙන් වශයෙන් දකිනවා ([/FONT]Detail oriented)

    [FONT=&quot]3.අතීතය ගැන සිතන්න කැමතියි[/FONT]

    [FONT=&quot]4.යථාර්තයට මුල්තැන දෙනවා[/FONT]

    [FONT=&quot]5.විද්‍යාව ගණිතය වගේ ක්ෂේත්‍රයන්ට කැමතියි[/FONT]

    [FONT=&quot]6.අවධානම බාරගන්න අකමැතියි[/FONT]

    [FONT=&quot]7.වචන වලට වැඩි තැනක් දෙනවා[/FONT]

    [FONT=&quot]8.තේරුම්ගන්න පුළුවන් [/FONT]

    [FONT=&quot]9.පරීක්ෂාකාරියි[/FONT]


    [FONT=&quot]එළකිරි එකේ වැඩිපුර ඉන්නේ වම් මොල[/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]රයෝද දකුණු මොල[/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]රයෝද කියලා බලමුද????[/FONT]


     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේකේ ඇති මොලේ මඟුලක් නෑ බන්.මේ animation එක එක වෙලාවකට දකුනට කැරකෙනවා.අනිත් වෙලාවට වමට කැරෙකෙනව.එක මේ මොලේ scene එකක් හින්දා නෙමෙයි බන්ස්.එක animate කරල තියෙන විදිය.අය්යෝ උඹල මොළ අවුල් කර ගන්නවා. :D:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේකේ ඇති මොලේ මඟුලක් නෑ බන්.මේ animation එක එක වෙලාවකට දකුනට කැරකෙනවා.අනිත් වෙලාවට වමට කැරෙකෙනව.එක මේ මොලේ scene එකක් හින්දා නෙමෙයි බන්ස්.එක animate කරල තියෙන විදිය.අය්යෝ උඹල මොළ අවුල් කර ගන්නවා. :D:D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේකේ ඇති මොලේ මඟුලක් නෑ බන්.මේ animation එක එක වෙලාවකට දකුනට කැරකෙනවා.අනිත් වෙලාවට වමට කැරෙකෙනව.එක මේ මොලේ scene එකක් හින්දා නෙමෙයි බන්ස්.එක animate කරල තියෙන විදිය.අය්යෝ උඹල මොළ අවුල් කර ගන්නවා. :D:D
    :rofl: (facepalm)