එළකිරි එකේ ඉන්නේ මොන මොලකාරයෝද ????
[FONT="]එළකිරි එකේ ඉන්නේ වම් මොලකාරයෝද දකුණු මොලකාරයෝද ????[/FONT]
[FONT="]තමන් මොන මොලකාරයෙක්ද කියලා බලාගන්න පුළුවන් පොඩි පරීක්ෂණයක් මේක........[/FONT]
[FONT="]පහල තියෙන පින්තුරේ ඉන්න කෙල්ල කැරකෙන්නේ මොන පැත්තටද??? දකුණටද? වමටද? ([/FONT]clockwise or anticlockwise???[FONT="])[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මේක පේන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.... පේන පැත්ත අනුව තමන්ගේ මොලයේ ප්රබලව වැඩකරන්නේ දකුණද වමද කියලා දැනගන්න පුළුවන්...[/FONT]

[FONT="]දකුණු මොලය ප්‍රබල අය[/FONT]
[FONT="]1.හැඟීම් වලට මුල්තැන දෙනවා[/FONT]
[FONT="]2.ප්‍රශ්නයක් දිහා සමූහයක් විදිහට බලනවා ([/FONT]“Big Picture” oriented [FONT="])[/FONT]
[FONT="]3.අනාගතය ගැන සිතන්න කැමතියි[/FONT]
[FONT="]4[/FONT].Fantasy [FONT="]ලෝකයට ආසකරනවා [/FONT]
[FONT="]5.ආගම දහමට හා දර්ශනවාදයට කැමතියි[/FONT]
[FONT="]6.අවදානම බාරගන්න සුදානම්[/FONT]
[FONT="]7.වේගවත්ව කටයුතු කරනවා [/FONT]
[FONT="]8.වචන වලට වඩා සංකේත සහ රූප වලට වැඩි තැනක් දෙනවා[/FONT]

[FONT="]වම් මොලය ප්‍රබල අය[/FONT]
[FONT="]1.තර්කානුකුලයි, ප්‍රායෝගිකයි[/FONT]
[FONT="]2.ප්‍රශ්නයක් දිහා බලනකොට කරුණු වෙන් වෙන් වශයෙන් දකිනවා ([/FONT]Detail oriented)
[FONT="]3.අතීතය ගැන සිතන්න කැමතියි[/FONT]
[FONT="]4.යථාර්තයට මුල්තැන දෙනවා[/FONT]
[FONT="]5.විද්‍යාව ගණිතය වගේ ක්ෂේත්රයන්ට කැමතියි[/FONT]
[FONT="]6.අවධානම බාරගන්න අකමැතියි[/FONT]
[FONT="]7.වචන වලට වැඩි තැනක් දෙනවා[/FONT]
[FONT="]8.තේරුම්ගන්න පුළුවන් [/FONT]
[FONT="]9.පරීක්ෂාකාරියි[/FONT]
[FONT="]එළකිරි එකේ වැඩිපුර ඉන්නේ වම් මොල[/FONT][FONT="]කා[/FONT][FONT="]රයෝද දකුණු මොල[/FONT][FONT="]කා[/FONT][FONT="]රයෝද කියලා බලමුද????[/FONT][FONT="]1.තර්කානුකුලයි, ප්‍රායෝගිකයි[/FONT]

(facepalm)