එළකිරි එකේ ඉන්න පස් දෙනෙක්ගෙන් එක්කෙනෙක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana

ටයිටල් එක දැක්කහම නිකන් මොලේ කොලොප්පන් වුනාද, මම මේ ඇහුවේ අපේ ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියලා තියන කතාවක කොටසක් (හැබැයි උන්දා එළකිරි එක ගැනනම් කියලා තිබ්බේ නෑ)

මෙන්න මේකයි සම්පුර්ණ කතාව....

මේ අතර වාහන ආනයනය කිරීමේදී අය කරන බදු ප්‍රමාණය ඉහළ දැමීමට රජය තීරණය කළේ ඔරොත්තු නොදෙන ආකාරයට රටේ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ වන විට ලංකාවේ වාහන ප්‍රමාණය ජන අනුපාතය අනුව සෑම පුද්ගලයන් පස්‌ දෙනෙකුටම එක්‌ වාහනයක්‌ දක්‌වා වැඩි වී ඇති බවද ඇමැතිවරයා කීය.

වාහනවල ආනයනික බදු ප්‍රමාණය අඩු කළේ ඉකුත් 2009 වසරේදී බවද ඒ අනුව එම වසරේදී ගෙන්වූ මෝටර් රථ ප්‍රමාණය 3421 ක්‌ වුවත් ඉකුත් 2011 වසරේදී එම ප්‍රමාණය 54285 ක්‌ දක්‌වා වැඩිවී ඇති බවත් පැවසීය. ත්‍රිරෝද රථ ඉකුත් 2009 වසරේදී ගෙන්වා ඇත්තේ 34563 ක්‌ වුවත් 2011 වසරේදී 137816 ක්‌ ගෙන්වා ඇති බව කීය.

මෙම ශීඝ්‍ර වැඩිවීම තව වසරක්‌ පැවැතියහොත් මාර්ගයක වාහනයක්‌ හොල්ලන්නට බැරි තරම් වාහන ප්‍රමාණයක්‌ වැඩි වන බව කී ඇමැතිවරයා ආණ්‌ඩුව වහාම මැදිහත්වී මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ බව කියා සිටියේය.

එමෙන්ම ඉන්ධන පරිහරණය ද මේ වන විට විශාල වශයෙන් වැඩි වී ඇතැයිද ඊට හේතුව වූයේ ශීඝ්‍රයෙන් වාහන ප්‍රමාණය වැඩිවීම බවද ඊයේ (5 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැති අබේවර්ධන මහතා කීය.

..............

ඉතින් යකෝ මෙව්වා දැක්කහමනේ මේ පෝය දවස කියලා නැතුව මේ වගේ එවුන්ගේ මව්වරු පියවරු මතක් වෙන්නේ.

යකෝ ලංකාවේ ඉන්න සම්පුර්ණ ජනගහනයෙන් දැනට ගෙන්නපු වාහන ගාන බෙදපුවාම හරියටම මිනිස්සු 5 කින් එක්කෙනෙක්ට වාහනයක් අයිතියි කියලා කොහොමද හරකෝ කියන්නේ ? එතකොට ඔය කාර් සෙල් වල ගොඩ ගහලා තියන වාහන, උඹලාගේ ගෙවල්වල ගෑනිටයි, ලමයටයි, බල්ලටයි තියන වාහන රොත්තත් ඔය ගොඩට අයිතියි නේද. අනික උඹලා ඔය ගණන් හැදිල්ලට පාරේ දුවන බසුයි, ත්‍රීවීලුයිත් එකතු කරාද. යකෝ මම ඉන්න පාරේ පවුල් 6 ක් ඉන්නවා. සාමාජිකයෝ 25 ක් වගේ එක්ක. යකෝ මේ පාරේම තියෙන්නේ වාහන දෙකක් විතරනේ. එකෙනුත් එකක් ත්‍රීවීල් එකක්. අනේ යකෝ තොපි වගේ හරක් කොහොමද මෙහෙම ගණන් හදන්නේ ? ? ? ?

හරි අපි හිතමු සර්ව සාධාරණ විදියට 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වාහනයක් අයිතියි කියලා. ඈ ඕයි එතකොට අනික් හතර දෙනාට පාන්ද ? ඒ මනුස්සයොත් කැමති නැද්ද තමන්ටම කියලා වාහනයක් ගන්න.

:growl::growl::growl::growl::growl::growl::growl::growl:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
pare bus ain karanam hari ban. bus wikunala e salli jathika arthiketa ekathu karala hemotama car ekak three wheel ekak aran dunnanam hari. kohomada udeta traffic :D niyamai ban. man kalpana kare pare wahana kochchara yanawada. me okkoma deshapalakayonge family eke minissuda kiyala. ganan wedi una kiyala wikinena eka nathara wela ne ban. minissu thama salli walata gannawa wahana
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කලු පූසා;12453627 said:

මචං මමුන් මේ වගේ නීතියක් දාන්න කලින් රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා හිටියනම් වැරදිද. මම දැකලා තියනවා උදේට ඔෆිස් ට්‍රේන් එකේ එලියේත් මිනිස්සු යනවා. තව බලපන් උදේට හවසට ඔෆිස් පටන්ගන්න, වහන වෙලාවට බස් එකක් රිංගන්න පුලුවන්ද කියලා. මචං අර නැව් එන්නේ නැති වරාය හදපු සල්ලි වලින් තවත් කොච්චි කීයක්‌ ගෙන්නන්න තිබ්බාද, බස් කීයක්‌ නම් ලංගමට ගෙනත් දාලා මේ ප්‍රයිවෙට් බස්කාරයොන්ට හොද තරගයක් දෙන්න තිබ්බද. එව්වයි බං ආණ්ඩුව කරන්ඩ ඕනේ. නැතුව මේ ආසියාවේ ලොකුම පූල් එක හදලා. බොරුවට ණය ගෙව ගෙවා ඉන්න එක නෙමයි.
 
fishD

Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    මචං මමුන් මේ වගේ නීතියක් දාන්න කලින් රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා හිටියනම් වැරදිද. මම දැකලා තියනවා උදේට ඔෆිස් ට්‍රේන් එකේ එලියේත් මිනිස්සු යනවා. තව බලපන් උදේට හවසට ඔෆිස් පටන්ගන්න, වහන වෙලාවට බස් එකක් රිංගන්න පුලුවන්ද කියලා. මචං අර නැව් එන්නේ නැති වරාය හදපු සල්ලි වලින් තවත් කොච්චි කීයක්‌ ගෙන්නන්න තිබ්බාද, බස් කීයක්‌ නම් ලංගමට ගෙනත් දාලා මේ ප්‍රයිවෙට් බස්කාරයොන්ට හොද තරගයක් දෙන්න තිබ්බද. එව්වයි බං ආණ්ඩුව කරන්ඩ ඕනේ. නැතුව මේ ආසියාවේ ලොකුම පූල් එක හදලා. බොරුවට ණය ගෙව ගෙවා ඉන්න එක නෙමයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    sahathika aththa
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචං මමුන් මේ වගේ නීතියක් දාන්න කලින් රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා හිටියනම් වැරදිද. මම දැකලා තියනවා උදේට ඔෆිස් ට්‍රේන් එකේ එලියේත් මිනිස්සු යනවා. තව බලපන් උදේට හවසට ඔෆිස් පටන්ගන්න, වහන වෙලාවට බස් එකක් රිංගන්න පුලුවන්ද කියලා. මචං අර නැව් එන්නේ නැති වරාය හදපු සල්ලි වලින් තවත් කොච්චි කීයක්‌ ගෙන්නන්න තිබ්බාද, බස් කීයක්‌ නම් ලංගමට ගෙනත් දාලා මේ ප්‍රයිවෙට් බස්කාරයොන්ට හොද තරගයක් දෙන්න තිබ්බද. එව්වයි බං ආණ්ඩුව කරන්ඩ ඕනේ. නැතුව මේ ආසියාවේ ලොකුම පූල් එක හදලා. බොරුවට ණය ගෙව ගෙවා ඉන්න එක නෙමයි.

    sira ape un karanne loketa show eka danna one nathi ewa hadana ekai ape unta hulan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යකෝ උන්ට ඕන වෙලාවට බදු අඩු කරලා.. ඕන වෙලාවට වැඩි කරලා දැන් බයිලා ගහනවා..
    පිස්සු යක්කු..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං මමුන් මේ වගේ නීතියක් දාන්න කලින් රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා හිටියනම් වැරදිද. මම දැකලා තියනවා උදේට ඔෆිස් ට්‍රේන් එකේ එලියේත් මිනිස්සු යනවා. තව බලපන් උදේට හවසට ඔෆිස් පටන්ගන්න, වහන වෙලාවට බස් එකක් රිංගන්න පුලුවන්ද කියලා. මචං අර නැව් එන්නේ නැති වරාය හදපු සල්ලි වලින් තවත් කොච්චි කීයක්‌ ගෙන්නන්න තිබ්බාද, බස් කීයක්‌ නම් ලංගමට ගෙනත් දාලා මේ ප්‍රයිවෙට් බස්කාරයොන්ට හොද තරගයක් දෙන්න තිබ්බද. එව්වයි බං ආණ්ඩුව කරන්ඩ ඕනේ. නැතුව මේ ආසියාවේ ලොකුම පූල් එක හදලා. බොරුවට ණය ගෙව ගෙවා ඉන්න එක නෙමයි.

    වැරදී නෙන්නම් :frown:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ටයිටල් එක දැක්කහම නිකන් මොලේ කොලොප්පන් වුනාද, මම මේ ඇහුවේ අපේ ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියලා තියන කතාවක කොටසක් (හැබැයි උන්දා එළකිරි එක ගැනනම් කියලා තිබ්බේ නෑ)

    මෙන්න මේකයි සම්පුර්ණ කතාව....

    මේ අතර වාහන ආනයනය කිරීමේදී අය කරන බදු ප්‍රමාණය ඉහළ දැමීමට රජය තීරණය කළේ ඔරොත්තු නොදෙන ආකාරයට රටේ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    මේ වන විට ලංකාවේ වාහන ප්‍රමාණය ජන අනුපාතය අනුව සෑම පුද්ගලයන් පස්‌ දෙනෙකුටම එක්‌ වාහනයක්‌ දක්‌වා වැඩි වී ඇති බවද ඇමැතිවරයා කීය.

    වාහනවල ආනයනික බදු ප්‍රමාණය අඩු කළේ ඉකුත් 2009 වසරේදී බවද ඒ අනුව එම වසරේදී ගෙන්වූ මෝටර් රථ ප්‍රමාණය 3421 ක්‌ වුවත් ඉකුත් 2011 වසරේදී එම ප්‍රමාණය 54285 ක්‌ දක්‌වා වැඩිවී ඇති බවත් පැවසීය. ත්‍රිරෝද රථ ඉකුත් 2009 වසරේදී ගෙන්වා ඇත්තේ 34563 ක්‌ වුවත් 2011 වසරේදී 137816 ක්‌ ගෙන්වා ඇති බව කීය.

    මෙම ශීඝ්‍ර වැඩිවීම තව වසරක්‌ පැවැතියහොත් මාර්ගයක වාහනයක්‌ හොල්ලන්නට බැරි තරම් වාහන ප්‍රමාණයක්‌ වැඩි වන බව කී ඇමැතිවරයා ආණ්‌ඩුව වහාම මැදිහත්වී මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ බව කියා සිටියේය.

    එමෙන්ම ඉන්ධන පරිහරණය ද මේ වන විට විශාල වශයෙන් වැඩි වී ඇතැයිද ඊට හේතුව වූයේ ශීඝ්‍රයෙන් වාහන ප්‍රමාණය වැඩිවීම බවද ඊයේ (5 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැති අබේවර්ධන මහතා කීය.

    ..............

    ඉතින් යකෝ මෙව්වා දැක්කහමනේ මේ පෝය දවස කියලා නැතුව මේ වගේ එවුන්ගේ මව්වරු පියවරු මතක් වෙන්නේ.

    යකෝ ලංකාවේ ඉන්න සම්පුර්ණ ජනගහනයෙන් දැනට ගෙන්නපු වාහන ගාන බෙදපුවාම හරියටම මිනිස්සු 5 කින් එක්කෙනෙක්ට වාහනයක් අයිතියි කියලා කොහොමද හරකෝ කියන්නේ ? එතකොට ඔය කාර් සෙල් වල ගොඩ ගහලා තියන වාහන, උඹලාගේ ගෙවල්වල ගෑනිටයි, ලමයටයි, බල්ලටයි තියන වාහන රොත්තත් ඔය ගොඩට අයිතියි නේද. අනික උඹලා ඔය ගණන් හැදිල්ලට පාරේ දුවන බසුයි, ත්‍රීවීලුයිත් එකතු කරාද. යකෝ මම ඉන්න පාරේ පවුල් 6 ක් ඉන්නවා. සාමාජිකයෝ 25 ක් වගේ එක්ක. යකෝ මේ පාරේම තියෙන්නේ වාහන දෙකක් විතරනේ. එකෙනුත් එකක් ත්‍රීවීල් එකක්. අනේ යකෝ තොපි වගේ හරක් කොහොමද මෙහෙම ගණන් හදන්නේ ? ? ? ?

    හරි අපි හිතමු සර්ව සාධාරණ විදියට 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වාහනයක් අයිතියි කියලා. ඈ ඕයි එතකොට අනික් හතර දෙනාට පාන්ද ? ඒ මනුස්සයොත් කැමති නැද්ද තමන්ටම කියලා වාහනයක් ගන්න.

    :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මේ වන විට ලංකාවේ වාහන ප්‍රමාණය ජන අනුපාතය අනුව සෑම පුද්ගලයන් පස්‌ දෙනෙකුටම එක්‌ වාහනයක්‌ දක්‌වා වැඩි වී ඇති බවද ඇමැතිවරයා කීය.

    ඔබම සටහන්කර ඇති මේ කොටසේ තිබෙන සරළ අදහසවත් ඔබටම තේරුම් ගත නොහැකිවී තිබෙන බව පේනවා. එවැනි අඩු දැනුමක් ඇති ඔබ වගේ අය මේ වගේ අමනෝඥ තර්ක ඉදිරිපත් කිරීම පුදුමයට කරුණක් නොවේ. කොහෙන් හෝ 4 දෙනෙක් ගත්තාම එකෙකුට වාහානයක් තිබිය යුතු බව එම ප්‍රකාශයෙන් කියවෙන්නෙ නැති බව මොනවට පැහැදිලිය.
    ජන අනුපාතය අනුව ඇමති ගත්කල නිවැරදි විය හැකිය. නමුත් ජනතාව අතර බෙදීයාමේ විෂමතා අනිවාර්යය.
    වත්කම් හෝ සම්පත් බෙදීයාම ඉන්දියාව හා අනෙකුත් දකුණු ආසියානු රටවල් හා සැසදීමේදී ලංකාව ඉදිරියෙන් සිටී.
     
    Last edited:

    හා හා උඹ ලක්‍ෂ්මන් යාපා නේද.... :P:P:P:P හූ හූ අහුවුනා හොරේ. හොරා වගේ එලකිරි එකටත් ආවා නේද :lol::lol::lol:

    යකෝ මගේ අදහස වැරදි වෙන්න පුළුවන්. ඒත් ඔහොම රෙදි නැතුව කඩේ යන්න එපා බං. උඹ කියන්නේ ලංකාවේ තියෙන්නේ බෙදීයාමේ විෂමතා ප්‍රශ්නයක් කියලද, හයියෝ මට මෙව්වට **ත් හිනා බං. ඔය ITN, රුපවාහිනී බලන එක නවත්තලා පොඩ්ඩක් පාරට බැහැලා බලපං. මිනිස්සු මහින්ද ඇතුළු සමස්ත ඇමති මණ්ඩලේම මවුවරු පියවරුන්ගේ ගුණ ගයන හැටි
     
    Last edited: