sirawata ban moko wenne meke? man mekata aluth nisa ahanne kelleknam dakke na thaama

meke inna kello nodana inna tharamata hondai ban![]()
රත්තරං;14046884 said:කෙල්ලො කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමේ බන්. ඉන්න එකෙක් ඉදී. යන එකෙක් යයි.. කෙල්ලෙක් යම් තැනක ඉන්නවනම් ඉන්නේ එතන ඒ කෙල්ලට සෙට් වෙන නිසා. නැත්නම් දෙපාරක් නොසිතා තමන්ගේ ආත්මගරුත්වේ තියන් ("කෙල්ලො" කියන්න පුලුවන් උන්) එතනින් යනවා. ඒ නිසා කව්රුත් ඕවා ගැන වද වෙන්න එපා.. අනික මේ වගේ ටොයින් ටොයින් කමෙන්ට් දාන්නෙත් දාලා තමන් හොද බබා වෙන්න. ඒකත් ඉතින් එක්තරා ආකාරයක ජංගියක් ඉස්සරහා කුජීත වීමක් තමා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඕවා පරිනාමය වීමේදී ලැබුනු දේවල්

ඔය ආපහු ඇවිත් ඉන්නෙ?රත්තරං;14046858 said:අනේ මේ වෙලාවේ මගේ බිග්ටොපා නංගි හිටියනම්![]()


ඔය ආපහු ඇවිත් ඉන්නෙ?
පව් බන් මොනවත් කියන්න යන්න එපා![]()



උඹටත් හෙන ඇම්ම නේ,,??රත්තරං;14046959 said:අඩේ කෝ බන්?
එයා නැතුව මම ඔයිල් සීල් / ගෑස් කට් ගිහින් ෆුල් අන්ඩයා ගහලා හිටියේ
අනේ කියපන්කො..

මේ පාරවත් කොටු 11 ගහන්න දීලා වැඩක් බලාගෙන හිටපන්..
උබ නේ කලින් too_little කොල්ලෙක්ද කියලා නක්කලේට වගේ thread එකකුත් දැම්මේ,



උඹටත් හෙන ඇම්ම නේ,,??මේ පාරවත් කොටු 11 ගහන්න දීලා වැඩක් බලාගෙන හිටපන්..
![]()






කෙලවෙච්ච දවසට ඉඳියි එයාලා මේන් කියලා..










ඔන්න ඕකයි තත්ත්වේ...
එන අය එයාලගේ යාම බේර ගන්න ඕන...
ඒක තමා හොඳම දේ...
මොකෝ පැනලා සප් දෙන්න ගියාම වෙන්නේ..
අහක ඉඳන් චීත්ත වෙන එක...
නෑ නෑ මම උගේ නම කියන්නේ නෑ...දන්නෝ දනී....


deffaරත්තරං;14047003 said:උබ නාකයි...
උබ උබ හදන්නේ මට හොරෙන් කොටු එකොලහම එයා එක්ක පනින්න
නරක සමනලය... හොනා...![]()




ඔන්න බයවුනාරත්තරං;14047059 said:ඇයි උබ ගේමෙන්ද?? පුලුවන්නම් 12ට වරෙන් දෙමටගොඩට... උබටත් වෙන්නේ අර දවසක් මාත් එක්ක ගේමක් අදින්න දෙමටගොඩට උදේ 9.30ට ආපු එකාට වෙච්ච දේමයි. උබ දන්නවනේ ඌට වෙච්ච දේ??




