එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කෙල්ලො කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමේ බන්. ඉන්න එකෙක් ඉදී. යන එකෙක් යයි.. කෙල්ලෙක් යම් තැනක ඉන්නවනම් ඉන්නේ එතන ඒ කෙල්ලට සෙට් වෙන නිසා. නැත්නම් දෙපාරක් නොසිතා තමන්ගේ ආත්මගරුත්වේ තියන් ("කෙල්ලො" කියන්න පුලුවන් උන්) එතනින් යනවා. ඒ නිසා කව්රුත් ඕවා ගැන වද වෙන්න එපා.. අනික මේ වගේ ටොයින් ටොයින් කමෙන්ට් දාන්නෙත් දාලා තමන් හොද බබා වෙන්න. ඒකත් ඉතින් එක්තරා ආකාරයක ජංගියක් ඉස්සරහා කුජීත වීමක් තමා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඕවා පරිනාමය වීමේදී ලැබුනු දේවල්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14046884 said:

    කාලෙකින් උඹ ඇත්ත කතාවක් කිව්වෙ. එහෙම ඕන නැති විදියට නලවන්න ගියාම කොල්ලො හැටියට අපිට තියෙන තත්වෙට මොකද වෙන්නෙ,, ඉන්න එකී ඉඳියි යන එකී යයි, හැබැයි යන එවුන්ටනම් ජීවිතෙනුත් යන්න හිතෙන තරම් දුර්වලයි කියලා මතක තියාගත්තම ඇති.
    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14046858 said:
    අනේ මේ වෙලාවේ මගේ බිග්ටොපා නංගි හිටියනම් :(:(
    ඔය ආපහු ඇවිත් ඉන්නෙ?;)

    පව් බන් මොනවත් කියන්න යන්න එපා
    :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය ආපහු ඇවිත් ඉන්නෙ?;)

    පව් බන් මොනවත් කියන්න යන්න එපා
    :no:

    අඩේ කෝ බන්? :love::love::love:

    එයා නැතුව මම ඔයිල් සීල් / ගෑස් කට් ගිහින් ෆුල් අන්ඩයා ගහලා හිටියේ

    අනේ කියපන්කො..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14046959 said:
    අඩේ කෝ බන්? :love::love::love:

    එයා නැතුව මම ඔයිල් සීල් / ගෑස් කට් ගිහින් ෆුල් අන්ඩයා ගහලා හිටියේ

    අනේ කියපන්කො..
    උඹටත් හෙන ඇම්ම නේ,,?? :D:Dමේ පාරවත් කොටු 11 ගහන්න දීලා වැඩක් බලාගෙන හිටපන්..:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹටත් හෙන ඇම්ම නේ,,?? :D:Dමේ පාරවත් කොටු 11 ගහන්න දීලා වැඩක් බලාගෙන හිටපන්..:(

    උබ නාකයි...:no::no:
    උබ උබ හදන්නේ මට හොරෙන් කොටු එකොලහම එයා එක්ක පනින්න;);)

    නරක සමනලය... හොනා...:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙලවෙච්ච දවසට ඉඳියි එයාලා මේන් කියලා..

    ඔන්න ඕකයි තත්ත්වේ...
    එන අය එයාලගේ යාම බේර ගන්න ඕන...
    ඒක තමා හොඳම දේ...
    :yes::yes::yes::yes:
    මොකෝ පැනලා සප් දෙන්න ගියාම වෙන්නේ..
    අහක ඉඳන් චීත්ත වෙන එක...
    නෑ නෑ මම උගේ නම කියන්නේ නෑ...දන්නෝ දනී....
    :lol::lol::lol::lol::lol::lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ඔන්න ඕකයි තත්ත්වේ...
    එන අය එයාලගේ යාම බේර ගන්න ඕන...
    ඒක තමා හොඳම දේ...
    :yes::yes::yes::yes:
    මොකෝ පැනලා සප් දෙන්න ගියාම වෙන්නේ..
    අහක ඉඳන් චීත්ත වෙන එක...
    නෑ නෑ මම උගේ නම කියන්නේ නෑ...දන්නෝ දනී....
    :lol::lol::lol::lol::lol::lol:

    :lol: :yes::yes::yes: deffa
     
    • Like
    Reactions: Randike Mendis

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14047003 said:
    උබ නාකයි...:no::no:
    උබ උබ හදන්නේ මට හොරෙන් කොටු එකොලහම එයා එක්ක පනින්න;);)

    නරක සමනලය... හොනා...:(:(
    :eek::frown::growl::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    ඇයි උබ ගේමෙන්ද?? පුලුවන්නම් 12ට වරෙන් දෙමටගොඩට... උබටත් වෙන්නේ අර දවසක් මාත් එක්ක ගේමක් අදින්න දෙමටගොඩට උදේ 9.30ට ආපු එකාට වෙච්ච දේමයි. උබ දන්නවනේ ඌට වෙච්ච දේ??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14047059 said:
    ඇයි උබ ගේමෙන්ද?? පුලුවන්නම් 12ට වරෙන් දෙමටගොඩට... උබටත් වෙන්නේ අර දවසක් මාත් එක්ක ගේමක් අදින්න දෙමටගොඩට උදේ 9.30ට ආපු එකාට වෙච්ච දේමයි. උබ දන්නවනේ ඌට වෙච්ච දේ??
    ඔන්න බයවුනා:(:(:sorry::sorry::sorry: