එළකිරි එකේ කොටු
මම මේකට Join වුනේ 2008 දී ,නමුත් මම Active Member කෙනෙක් වුනේ මේ ළඟදී. මට දන ගන්න ඕනේ කොහොමද මේකේ කොටු අඩු වැඩිවීමේ ක්‍රමය කොහොමද වැඩ කරන්නේ කියලා. දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ??උදාහරණයක් විදිහට රෙප් 150 කොටු දෙකයි, රෙප් 200 කොටු තුනයි, අන්න ඒ ක්‍රමයට ඒක ඒක කොටුව වැඩි වෙන්නේ රෙප් කීයකටද කියන ඒක තමයි මට දන ගන්න ඕනේ.

Last edited: