එළකිරි එකේ දියුණු වෙන්න හදන උන් වෙනුවෙන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    " සාධාරන සමාජයක් උදෙසා යහපාලනයක් " , " ආසියාවේ ආස්චර්යය " ඔය වචන වලින් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ මචන් . එත් අපේ ගොඩක් දෙනා හිතනවා ආණ්ඩුවේ වරද, ඉස්සර උන් හොදයි ඔය වගේ .

    මචන් , මේ ලෝකේ එන්න එන්නම හැමදේම මිල වැඩි වෙනවා . එක ලෝක ස්වභාවය . එකයි මම කිව්වේ "පටිසෝතගාමී" වෙයන් කියල . උබ යන රටාවටම ගියොත් ජිවිතේ විදින්න බෑ මචන් . තමන් තමන්ටම අවංක වෙයන් . සමාජයට අවශ්‍ය මිනිහෙක් වෙන්න ට්‍රය් කරපන් . මේක එක රෑ කින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . එකයි මම කිවේ ගමන හෙමින් අදම පටන් ගන්න කියල .

    උදාහරණයක් විදියට උබ කිව්ව විදියට පොල් 100 නම් පොඩි ලොරියක් කුලියට අරගෙන පොල් වත්තකට ගිහිල්ල පොල් සලිවලට ගනින් . ගානක් තියාගෙන දෙන්න පුළුවන් , ලාභය ලොකුයි . (මම මේ උබට පොල් විකුණන්න කියනවා නම් නෙවෙයි . උදාහරණයක් පෙන්නුවේ )
    ඔය කාලෙන් කාලෙට අවශ්‍ය දේ සාධාරණ විදියට අලවි කරන්න පුලුවන්නම් උබේ දියුණුව ගැන එකදවසකදී උබටම පුදුම හිතේවි මචන් .

    උබට ජය
    උබේ තියරිය හරි හැබැයි පැක්ටිකලි කරන්ඩ බැ. කොලබට පොල් ගේන මිනිස්සු මම ඔන තරන් දන්නව උන් කෝටිපත්යො නෙමේ මචන් තියරියයි රියලටියයි ගොඩක් වෙනස්....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබේ තියරිය හරි හැබැයි පැක්ටිකලි කරන්ඩ බැ. කොලබට පොල් ගේන මිනිස්සු මම ඔන තරන් දන්නව උන් කෝටිපත්යො නෙමේ මචන් තියරියයි රියලටියයි ගොඩක් වෙනස්....

    එරෝසන්.දැකපු කල්
    කොහේද ඔයා ගිහින් හිටියේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එරෝසන්.දැකපු කල්
    කොහේද ඔයා ගිහින් හිටියේ

    :)කොහෙ යන්ඩද බන් කිරිය දාල ,... පොඩි වැඩ වගයක් තිබ්බ මචන් දැන් ආයෙ ඉන්නව දිගටම
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උබේ තියරිය හරි හැබැයි පැක්ටිකලි කරන්ඩ බැ. කොලබට පොල් ගේන මිනිස්සු මම ඔන තරන් දන්නව උන් කෝටිපත්යො නෙමේ මචන් තියරියයි රියලටියයි ගොඩක් වෙනස්....

    මම උබට කිව්වේ පොල් විකුණන කියල නෙවෙයි මචන් . කාලීනව මිනිසුන්ගේ අවශ්‍යතා හදුනාගෙන ඒවාට විසදුම් හොයල දීල එකෙන් ගොඩ යන එක .
    උබ පොල් 100 කියල කිව්වා නිසා මම ඒකම උදහරණයට ගත්ත. :cool:

    ඇත්තෙන්ම තියරියට ගොඩ යන්න බෑ අද කලේ ලෝකේ කොහේ හිටියත්. එකයි මම කිවේ පටිසෝතගාමී වෙන්න කියල . පටිසෝතගාමීත්වය අදාල වෙන්නේ රියලටියට .