එළකිරි එකේ බයික් ටයර් විකුණන යාළුවො ?
එළකිරි එකේ බයික් ටයර් විකුණන යාළුවො ඉන්නවද ? මට Hornet 190 Back Tyre එකක් ගන්න ඕන .
Reconditioned , Brandnew ටයර් ගණන් යන්නේ කොහොමද ? Reconditioned ගන්නවානම් මොනවද බලන්න ඕන . ෂුවර් කෙනෙක් ඉන්නවද ඔයාල ගන්න ...