එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැම&#3501

වඩාත්ම කැමැත්තෙ&


  • Total voters
    74

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    SL yanna one nae ne :P godak aya inne ehe ne :D
    SAUDI nam :nerd::nerd::rolleyes::rolleyes: apo man hitiye 3 months epama una :dull::dull::dull::nerd: ubalata nam hodai :D
    salli hoyana nam Saudi maru :P
    edu walin nam SL hodai Saudi walata wada :D :lol:

    ne man kiwwe lankwath maru ne topic eke emane tiyanne

    එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැමත
    itin mama lankawata kemathi :love:and saudi too..:)e giya nam full religious eke inna puluwan ban ..:)
    owow salli oyanna puluwan hodata ekane ada sri lankans godak e innay.:P
    aa saudi giyada .?ela ne monawada karae business.? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ පල්ටෝක් දාන්න එපා.................

    හොර වෙදා හෂාන් මල්ලිට මොකුත් කිව්වොත් දානවා උඹේ අර නොම්මරේ හරිද ? :P:rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ne man kiwwe lankwath maru ne topic eke emane tiyanne

    එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැමත
    itin mama lankawata kemathi :love:and saudi too..:)e giya nam full religious eke inna puluwan ban ..:)
    owow salli oyanna puluwan hodata ekane ada sri lankans godak e innay.:P
    aa saudi giyada .?ela ne monawada karae business.? :rolleyes:
    :lol::lol:ekathama ubala wage ayata nam ela :D
    ape dad nam SAUdi wala 5 yrs hitiya :D man nam 3months gihin podak study karala awa :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හොර වෙදා හෂාන් මල්ලිට මොකුත් කිව්වොත් දානවා උඹේ අර නොම්මරේ හරිද ? :P:rofl:

    menna ayya la
    emoticon-0139-bow.gif
    emoticon-0139-bow.gif
    emoticon-0139-bow.gif


    danna daanna niggata kara wage :rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උඹෙ මහ ලොකු අයිය.................
    අපි ඔයිට වැඩිය අයියලා දැකල තියෙනව...............

    අපිත් දන්නවා ඔහෙට එන්නේ ලොකු ලොකු අයියලානේ ? උඹ ඉතින් සමනලය කියල කව්රුත් දන්නවනේ ? :lol: මොකෝ කියන්නේ දෙන්නද නොම්මරේ ? :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්.................. එහෙනම් ඉතිං කොහුවලක් නෑ..............

    දැන් බලපන් අරුම උඹට දවසට කී පාරක් කතා කරනවද කියල ? ලොල් ... නිකන් පලයන් යන්න .. :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපිත් දන්නවා ඔහෙට එන්නේ ලොකු ලොකු අයියලානේ ? උඹ ඉතින් සමනලය කියල කව්රුත් දන්නවනේ ? :lol: මොකෝ කියන්නේ දෙන්නද නොම්මරේ ? :frown:

    පකිරිත්තු වැඩ කරන්න එපා........... පොලොස් කොට්ටෝරුවෝ..........
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    හරි thread එක නම් නැගලා යනවා වගෙයි:P:P, මඩ ප්‍රහාර එහෙමත් එහෙට මෙහට යනවා වගෙයි පෙන්නේ:rofl::rofl:. කමක් නෑ කමක් නෑ. ඔය අතරේ කැටිය මගේ අනිත් thread එකටත් vote එකක් එහෙම දානවද ? :P:P

    එහෙම වුනොත් මට ලේසියි ඔයාලට මීලගට මොන වීසා එක ගැනද කියලා දෙන්නේ කියල තීරණය කරන්න. ඒ කියන්නේ අපේ යාලුවෝ මේ thread එකේ Aussie වලට vote කරලා, අනික thread එකේ රස්සාවක් හෝ ඉගෙනීම හෝ PR එකට vote කරලා තියනවා නම් මම ඒ ඒ වීස ගැන මුලින්ම කියන්නම්.:):)

    මෙන්න අනික thread එක


    http://www.elakiri.com/forum/showthread.php?p=10512932#post10512932

    ඒ වගේම කියන්න ඕනේ මේ වෙනකන් vote කරපු comments කරපු අයට බොහෝම ස්තූතියි කියලත්.