එළකිරි එකේ රීලොර්ඩ් කට්ටිය එන්න..................

Feb 7, 2010
14
1
0
mobitel reload for ela...

ඕක කලේ මචන් උබලට මාර බොරුවක්........මොකද කියනවනම් මේ යකාට ඇත්තටම රීලොර්ඩ් දන්නා පුළුවන් ඇති...මෙය බිස්නස් එක ලොකුවට කරගෙන යන්න ඇති..........අහු වෙයි කියල එළකිරි එකට ඇවිත් කිහිපයකට බෙදුවා........සල්ලි වලට විකුණා විකුණා වැඩේ කරගෙන යන්න ඇති..........එළකිරි එකේ වගේ මෙහෙම බෙදුවම නොම්බර ගොඩකට දැම්මම මොබිටෙල් එකටත් හොයාගන්න බැරි වෙන නිසා..........මොබිටෙල් එකේ ඉන්නේ ගොන්නුද යාලුවනේ..........මෙහෙම හැමදාම 200 ගැනේ එන එකට අහුවෙන එකත් සාදාරනයි ......................දැන් වෙලාවත් 10.00 කිට්ට............මිනිහ උබලගේ පිටින් මේක අරින්න හදන්නේ...........අහුවෙන්න එපා...........මට දැන් සමහරු බනි..........කමක් න......හිතල බලන්න...ඔච්චර විශ්වාසනම් 10.00 වෙනකම් බලන්න එනවද කියල.....මෙය හැම තිස්සෙම කලින් රෙප්ලි දානවා...දැන් හොයා ගන්නවත් න නේද????????????????හිතන්න පොඩ්ඩක් හරි මොලයක් තියෙනවනම්.......
 
Last edited:

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බොරු කියන්නෙපා යකෝ පව් සිද්ද වෙනව..

    ඌ කීයක් හරි දුන්නනෙ බන්, උඹනෙ බන් ෆේක් අයිඩී වලින් ඇවිත් උදැල්ල දාන්නෙ :dull:
     
    Feb 7, 2010
    14
    1
    0
    බොරු කියන්නෙපා යකෝ පව් සිද්ද වෙනව..

    ඌ කීයක් හරි දුන්නනෙ බන්, උඹනෙ බන් ෆේක් අයිඩී වලින් ඇවිත් උදැල්ල දාන්නෙ :dull:

    uba hoda nama ganna katha nokara hitapan...ona tharam 80k 100k dunnama namena un ma gawath ona tharan innawa........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා කියන කතාවෙත් ඈත්තක් තියෙනවා..
    මේ වගේ දෙයක් කරන්න..
    මේ යාලුවාට අපෙන් කිසිම දෙයක් ලෑබෙන්නෙත් නෑ..
    අනික, මේ යාලුවා Fake ID හදාගෙන එළකිරියට ඈවිත් තියෙන්නේ.. මේ මාසයේ.
    එකෙන්ම අපිට පෙනවා.. මේ සහොදරයා මොනවගේ ක්‍රියාවක්ද කරන්න උත්සහකරලා තියෙන්නේ කියලා..
     
    Feb 7, 2010
    14
    1
    0
    මම මෙතැනින් එහා එක්කෙනෙක් එක්ක වත් බැන ගන්නෙත් නෑ.....ඉපදෙන කොට මොලයක් තිබ්බනම් කල්පනා කරන්න........තේරෙන කීපයක් හරි සිටීම ගැන මම සතුටු වනවා............ලංකාවේ අයට නිකන් දෙනවා කිවොත් දෙමල පත්තරේ හරි දෙන කෙනා මවට, පියාට වඩා හොදය
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බොරු කියන්නෙපා යකෝ පව් සිද්ද වෙනව..

    ඌ කීයක් හරි දුන්නනෙ බන්, උඹනෙ බන් ෆේක් අයිඩී වලින් ඇවිත් උදැල්ල දාන්නෙ :dull:

    මේක නම් බීලම හිතන්න ඕන ප්‍රශ්නයක් !
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    බොරුකාරයා;7368112 said:
    මම මෙතැනින් එහා එක්කෙනෙක් එක්ක වත් බැන ගන්නෙත් නෑ.....ඉපදෙන කොට මොලයක් තිබ්බනම් කල්පනා කරන්න........තේරෙන කීපයක් හරි සිටීම ගැන මම සතුටු වනවා............ලංකාවේ අයට නිකන් දෙනවා කිවොත් දෙමල පත්තරේ හරි දෙන කෙනා මවට, පියාට වඩා හොදය

    දවසේ කතාව :lol::lol::lol: