එළකිරි එකේ lecturers ලා ඉන්නවා ද ?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    Bachelors එක 1st Class or Second Upper Division වෙන එක requirement එකක් නේද lecturer post එකට යද්දී !! එහෙම නැති උනාම Temporary Lecturer ඉඳලා Permanent කරද්දී හුඟක් කචල් වැටෙනවා අහලා තියෙනවා !!
    බොහෝ දුරට එහෙමලු.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඕවා අමුතු ඇටේ වෙන්නේ qualifications වලට වඩා ඇදුණුම් කම් වලට , පුද්ගලිකව දන්නා සිද්ධි කිහිපයක් තියෙනවා ප්‍රසිද්ධියේ කියන්න බැරි , එකක් කියන්නම් නැටුම් ගැයුම් වලට සම්බ්න්ධ pot එකක් තියෙනවා ඒකේ ඉන්නවා dean කෙනෙක් ඌගේ qualifications හොරට හදලා තියෙන්නේ මොකද උගේ අප්පොච්චි ඒකේ හිටපු VC

    ps - මම මේ කිවුවේ අමුතු ඇටේ ගැන මිසක් ලංකාව ගැන නෙවයි
    uba kiyanne Dulana K ganada ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්. මගේ field එක engineering. මගේ MPhil degree එක ඉවර වෙන්න ලඟයි දැන්. මට journal papers 5ක් (indexed journal papers) තියෙනවා. Visiting lecturing එහෙමත් කරලා තියෙනවා. මේ qualifications එක්ක lecturer position එකකට යන්න පුළුවන් වෙයිද ? එහෙම lecturing position එකකට pitch කරගන්නේ කොහොමද ? මොකද මට දැනිලා තියෙනවා ගොඩක් දුරට අදුණුම් කම් වලට faculties වලට join කරගන්නවා qualifications වලට වඩා.

    Any advice please
    Elakiriye nan inne Anal, Wife swapping, Cuckold, Pimping, Prostitution, BDSM, LGBTQ+ wage subjects gana lectures karala prasidda lecturers la.
     
    • Haha
    Reactions: Jihadi john