එළකිරි එකේ PVTmsg එකක් නැති උනා.ගන්න විදිහක් නැ&#350

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එළකිරි එකේ PVTmsg එකක් නැති උනා.ගන්න විදිහක් නැ&#350

    මම pvt msg එකක් type කලා :nerd:විනාඩි 30 විතර යන්නැති:sorry:.පස්සේ
    type කරලා submit කරද්දී Log off වෙලා:( idle time එක වැඩි නිසා.:sorry:
    back උනාම අවෙත් නැහැ ආයේ :(logging interface එක එන්නේ:sorry:.offline
    දාල library ගත්තත් එන්නේ නැහැ:(.ඒ msg එක ගන්නේ කොහොමද?:sorry:
    මම ඉන්නේ XP sp2, FF .:sorry:

    ප ලි : මම browser එකට PW save කරලා නැහැ:sorry:.ඒකයි idle උනාම log off
    උනේ:(..ඉස්සරත් ඕක උනාම offline දාල back උනාම බඩු ආවා..:) අද බඩු අවේ නැහැ.:sorry:
    උදව් කරන්න අනේ මට ..:(.
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මටත් චැට් කරකර ඉඳලා කමෙන්ට් එහෙම ටයිප් කරද්දි ඕක වෙලා තියෙනවා
    ගන්න බෑ මං හිතන්නෙ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් චැට් කරකර ඉඳලා කමෙන්ට් එහෙම ටයිප් කරද්දි ඕක වෙලා තියෙනවා
    ගන්න බෑ මං හිතන්නෙ :dull:

    affa menna muge avatar eke tharu wisi wenawa .. :lol: oluwa kohe hari wedunada ? naththan kate thiyena eka nisa pena ewada ? :rolleyes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මටත් චැට් කරකර ඉඳලා කමෙන්ට් එහෙම ටයිප් කරද්දි ඕක වෙලා තියෙනවා
    ගන්න බෑ මං හිතන්නෙ :dull:
    හිතට දුක් දෙන්න එපා :(
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    affa menna muge avatar eke tharu wisi wenawa .. :lol: oluwa kohe hari wedunada ? naththan kate thiyena eka nisa pena ewada ? :rolleyes:
    හහ් හා..:lol:
    ඔව් බං..මේ කාලෙකට කලින් ඔලුව වැදුන සීන් එකක්
    තාම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා :lol: