එළකිරි එකේ PVTmsg එකක් නැති උනා.ගන්න විදිහක් නැŞ
මම pvt msg එකක් type කලා
විනාඩි 30 විතර යන්නැති
.පස්සේ
type කරලා submit කරද්දී Log off වෙලා
idle time එක වැඩි නිසා.
back උනාම අවෙත් නැහැ ආයේ
logging interface එක එන්නේ
.offline
දාල library ගත්තත් එන්නේ නැහැ
.ඒ msg එක ගන්නේ කොහොමද?
මම ඉන්නේ XP sp2, FF .
ප ලි : මම browser එකට PW save කරලා නැහැ
.ඒකයි idle උනාම log off
උනේ
..ඉස්සරත් ඕක උනාම offline දාල back උනාම බඩු ආවා..
අද බඩු අවේ නැහැ.
උදව් කරන්න අනේ මට ..
.
මම pvt msg එකක් type කලා
විනාඩි 30 විතර යන්නැති
.පස්සේtype කරලා submit කරද්දී Log off වෙලා
idle time එක වැඩි නිසා.
back උනාම අවෙත් නැහැ ආයේ
logging interface එක එන්නේ
.offline දාල library ගත්තත් එන්නේ නැහැ
.ඒ msg එක ගන්නේ කොහොමද?
මම ඉන්නේ XP sp2, FF .

ප ලි : මම browser එකට PW save කරලා නැහැ
.ඒකයි idle උනාම log off උනේ
..ඉස්සරත් ඕක උනාම offline දාල back උනාම බඩු ආවා..
අද බඩු අවේ නැහැ.
උදව් කරන්න අනේ මට ..
.

දෙය්යෝ ඔහොම කියද්දී හිත වාවන්නෑ
msg ekak da ? 
