උබ වගේම තමයි මචං මමත්. O/L ඉවර වෙලා 2007 දී වගේ ඩයල් අප් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් හම්බුන කාලේ ඉදන්ම කිරියට ආව සින්දු බාන්න. හැබැයි මේකේ ෆෝරම් එකේ නුල් කියවන්න ගත්තේ උසස් පෙලින් ටික කාලෙකට පස්සේ. හැබැයි එත් කමෙන්ට් දාන්න හැදුවම පරණ පාස්වර්ඩ් එක මතක නැති නිසා පොස්ට් එකක් දාල දෙයක් අහන්න ඕනේ වෙනකන් ඉදල ප්‍රොෆයිල් එකක් හැදුව. හදල මාස දෙක තුනකින් තමයි කික් උනේ තව Jack Sparrow කෙනෙක් ඉන්නබව. නම වෙනස් කරන්න බැරි එක තමයි කිරයේ තියෙන ලොකුම අවුල. එක පාරකට හරි නම වෙනස් කරන්න ඉඩ දෙන්න ඕනේ හරි නම්.

yana aathal katha tika serama kiyewwa eliya idan...ita passe comment karana ona wela hari mokak hari ehekata reg una..


පස්සේ 2008 ඉදන් මේ දක්වා Account 5කින් විතර ආවා.. පරණ ඒවායේ මුකුත් මතක නැහැ.. ඇත්තම කිව්වොත් එළකිරියට එන්න විශේෂ හේතුවක් තිබුනේ නැහැ..
දැන් නම් කිරිය තමා.. 



