එළකිරි ඔඩිටර් නපුන්සකයාට පිළිතුරු! (ගිනි &#350

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබලට සිරාජ් කියන අවජාතක තම්බියා ගැන කියන්නම්..
    බණ්ඩාරවෙල ඉන්න මු කඩේක දුරකථන වලට reload දාන එකෙක්..
    මු උගත් එකෙක් නම් කඩේක reload දදා ඉන්නේ නැහැ .

    ඉතින් උබලට පේනවා නේ මුගේ හැටි... O /L ,A /L පාස් නැති මුන් වගේ නුගත් උන් තමයි මුන්ගේ ජාතිය ගෙනියන්න ඉන්නේ
    :no::no:

    :rolleyes: redi na
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හූන කිව්ව වගේ කියන්නෙ දෑන් අර වාර්තා කාරයව හතරවෙනි තට්ටුවට ගෙනිහිල්ලනෙ ඌ ප්‍රකාශක් කරයි අපි ප්ලෑන් කරල රග පෑමක් කරන්න ගියෙ ඒත් ගින්න හිතුවට වඩා දරුනු උනා කියල .. මේක සිරි ලංකාවනෙ ආයිබෝවන්ඩ...

    ඔබට අමාමහ නිවන් සුව
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කොටු සරම් කාරයින්ගේ බොලද කතා වලට කේන්ති ගන්නෙපා මචන්..මේ වැඩේ නිසා තුන් කාලේ අයියලා ඉන්නේ හෙන බයෙන්. බය වෙලා කියන කතා අහන බලන් ඉදපන් .උත්තර දෙන්න ගියොත් හිතන්නේ අපි බය වෙලා කියලා.
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!

    Yap
    True
     
    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    siraj ge redde malapaha samaga suludiyada pitawiii ati bawata apita dan wartha labi atha

    :rofl::rofl::rofl::rofl::rofl: එල එල හොද වැඩේ තම්බි ප......යට

    ඔයවගේ හාල්පාරුවෝ දගලන්නෙ තව ටික කාලයයි... දන්නවානේ මාලුවා නහින්නෙත් කට නිසා කියලා.. පොන්න හබ්බයට ලස්සනට ස්වර්ගස්ත වෙලා අල්ලගෙ ලොලිපොප් එක උර උර ඉන්න ලැබෙයි.
     
    Jude1991

    Active member
  • May 23, 2008
    511
    138
    43
    ලංකාවේ
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!

    අපි හැමෝම එකතුවෙලා බල කරන්න ඕනේ හරක් ලංකාව ඇතුලේ මරණ එක නවත්තන්න කියල. හරක් මස් ඕනේ අයට කන්න හරක් මස් ආනයනය කරන්න පුළුවන් වැඩි ගානකට. අපේ රට ඇතුලේ හරක් මරණ එක නවත්තන්න නීති හදන්න ඕනේ.
    කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇයි හරක් විතරක් කියල.. මුලින්ම හිතන්න ඕනේ හරකා කියන්නේ අපිට සමීප විශේෂ සත්වයෙක්. අපී කිරි අම්ම කියන්නේ නිකන් නෙවේ නේ.
    මේක දීර්ග ගමනක ආරම්භයක්. එක පාරටම සේරම කරන්න බෑ. සිල් ගන්නේ ඇයි එක දවසක්... එක පාර හැමදේම හුරු කරන්න බැරි නිසා ඒ දේවල් ටික ටික හුරු කරගන්න ඕනේ.
    හරක් මස් කන අය ඉන්නවනම් ඒ දේවල් නවත්තන්න උත්සහ කරන්න.. පස්සේ අපිට පුළුවන් වෙන මස් කන එක නවත්තන්න. මම කියන්නේ නෑ අනෙක් මස් කන්න කියල.. හැම මසම කන කෙනාට හරක් මස් කන එක නවත්තන්න පුළුවන් නම් අනෙක් මස් කන එක නවත්තන එක සුළු දෙයක්..
    අපි කතිකාවක් ගොඩ නගමු මේ දේවල් නවත්තන්න..බොරුවට රන්ඩු කරන එකේ කිසිම වැදගත් කමක් නෑ. තර්ක විතර්ක දැම්මට තේරුමක් නෑ. අපි අනෙක් සත්තුන්ගේ මස් කන එක මොන අතින්වත් සදරනීකරණය කරන්න බෑ...! මේකට "මම නම් හරක් මස් කන්නේ නෑ" කියල පුද්ගලිකව කියල නිහඩ වෙනවට වඩා මම දකිනවා හැමෝම එකතු වෙලා නීති හදන්න බල කරලා කතිකාවක් ගොඩනගන්න පුළුවන් නම් එකයි වටින්නේ..අනෙක ඕව හැම තැනම කන්න නැත්නම් මිනිස්සු කන්නේ නැනේ. කන නිසා තමා මරන්නේ. ඒත් අපිට කන කට්ටියව නවත්තන එකට වඩා ලේසි කරන එකට නීති දාල එක වලක්වන එක.....!
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    I agree with u machan!:yes::yes::yes::yes::yes::yes:
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්ද‍්‍රරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    '' මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්.

    මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්.

    ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ.

    මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

    තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි.

    ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි.

    මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි''. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔය එක එක පොන්ස්ලා දාන ත්‍රෙඩ් ගණන් නොගෙන හිටපල්ලා..... ඉබේටම, උන්ටම ඈති වෙයි..... :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබලට සිරාජ් කියන අවජාතක තම්බියා ගැන කියන්නම්..
    බණ්ඩාරවෙල ඉන්න මු කඩේක දුරකථන වලට reload දාන එකෙක්..
    මු උගත් එකෙක් නම් කඩේක reload දදා ඉන්නේ නැහැ .

    ඉතින් උබලට පේනවා නේ මුගේ හැටි... O /L ,A /L පාස් නැති මුන් වගේ නුගත් උන් තමයි මුන්ගේ ජාතිය ගෙනියන්න ඉන්නේ
    :no::no:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!