මේ thread එකේ එලකිරියේ මැරුණ මෙම්බර්ලාව වල වල දාමු. ඉස්සරහට මැරෙන අයගේ පික් එක දාලා මං ලස්සනට පෝස්ටර් හදන්නම්. ඔයාලා දන්න කලින් මැරුණු මෙම්බර්ස්ලා ව ටැග් කරන්න. එයාලටත් පෝස්ටර් හදන්නම්.