එළකිරි කවි මඩුව!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උදේ ඉදන් බඩ බොර බොර ගාන්නේ :baffled:
    තිතක් නැතිව වැසිකිලියට දුවන්නේ
    ඉහින් කනින් දහදියකුත් පෙරන්නේ
    රැට කාපු කොත්තුව මට මතක් වේ :frown:
    :lol:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඉස්සර තිබු කෑම්පස් ෆන් දෑන් නෑතිය....
    දන් කෑම්පසය ටියුශන් කඩයක් වෑනිය......
    ඈතුලේ ඉන්න උන් නිතරම වලියෙන්ය...
    පොදු සතුරව නොම අමතක කලයුතුය....

    අවිත් බලාපන් ඔස්ට්‍රේලියා පැත්තේ
    මෙහෙ උන් වළි තියා ජොලියක් වත් නැත්තේ
    උන්ගේ ෆන් අපිට නම් වැදගත් නැත්තේ
    මොන කරුමෙටද මම පිටරට පැනගත්තේ....
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අවිත් බලාපන් ඔස්ට්‍රේලියා පැත්තේ
    මෙහෙ උන් වළි තියා ජොලියක් වත් නැත්තේ
    උන්ගේ ෆන් අපිට නම් වැදගත් නැත්තේ
    මොන කරුමෙටද මම පිටරට පැනගත්තේ....

    වලියක් ඕනනම් වරෙන්කො මේ පැත්තේ
    දරා ගන්න බැරි තරමට වලි ඇත්තේ
    කව්රු කාට ගැහුවාදැයි නොදන්නේ
    මොකට ගැහුවදැයි කියලත් නොදන්නේ
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කුකුළා කරේ තියන් ඇවිත් කොමේ ගාව වාඩි උනේ
    දත කටවත් මැද්දේ නැතිබව දැන්නේ මතක් උනේ
    බඩගින්නක් වගේ දෙයක් අමාශෙන් දැනෙන් නේ
    මගේ බෙඩ් ටි එක අපේ බල්ලා සැපට බුක්ති විදින්නේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කුකුළා කරේ තියන් ඇවිත් කොමේ ගාව වාඩි උනේ
    දත කටවත් මැද්දේ නැතිබව දැන්නේ මතක් උනේ
    බඩගින්නක් වගේ දෙයක් අමාශෙන් දැනෙන් නේ
    මගේ බෙඩ් ටි එක අපේ බල්ලා සැපට බුක්ති විදින්නේ
    එළකිරි තියෙද්දී බෙඩ් ටී මොටද මලේ
    දත කට මැදන් එනකොට ටූ ලේට්‌ අනේ
    කුකුලන් ඇති පදම් ඉන්නා සයිට් එකේ
    තවෙකෙක් කර තියන් ආවේ මොකද පනේ


    :rofl:
     

    Ass@ssin

    Member
    Feb 3, 2011
    12
    0
    0
    වලියක් ඕනනම් වරෙන්කො මේ පැත්තේ
    දරා ගන්න බැරි තරමට වලි ඇත්තේ
    කව්රු කාට ගැහුවාදැයි නොදන්නේ
    මොකට ගැහුවදැයි කියලත් නොදන්නේ

    හතර හන්ඩි ගලවී උඩ විසි වෙන්නෙ
    කටේ තිබ්බ දත් බඩ ඈතුලට යන්නෙ
    කොර කකුලෙන් ආපහු ගෙදරට එන්නෙ
    ලoකාවෙ මෙහෙමයි අපි ගහගන්නෙ.....

    :lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරි තියෙද්දී බෙඩ් ටී මොටද මලේ
    දත කට මැදන් එනකොට ටූ ලේට්‌ අනේ
    කුකුලන් ඇති පදම් ඉන්නා සයිට් එකේ
    තවෙකෙක් කර තියන් ආවේ මොකද ප
    නේ


    :rofl:

    :P:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොත්තුව මොනවටද ඇලජික් ඇති උන්ට
    තොත්තුව මොටද කොල්ලෙක් නැතුවම දෙන්ට?
    :P:P:P:P:P:P:P:P

    කොල්ලො ඇත ඇති පදම් එලකිරි 1 පැත්තේ..:rofl:
    හොඳවයින් දෙක තුනක් PM කර එවනවද නගේ
    :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලකිරි වගේ කවි මඩුවක් යලි ඇරලා....
    පූසා කවි කියයි මේ ලෙස පච ඇදලා...
    කිව්වොත් කියන්නේ බලු චොර දේ හින්දා....
    නිංගියෝ අපිව හරියන්නෑ ඒ හින්දා....

    පූසා කියන්නේ මහ වල් කථාමලු...
    අහන් ඉන්න අප්‍රසන්න දේවල්ලූ...
    ඒවා කියන්නේ එලකිරි කොල්ලො මලූ...
    මේකේ පෙනේ ඉන්නේම පොඩි සමනල්ලූ...

    නංගි බබා කවි සෙට් එක ඇදගන්න...
    ඔයා හිර උනොත් මං ඇත මෙහි එන්න...
    බය වෙන්නැතිව කවි සෙට් එක ගලපන්න...
    සුදු පූසා ඇත ස්ටෑන්ඩ් බයි මෙන්න....:D:D
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කොල්ලො ඇත ඇති පදම් එලකිරි 1 පැත්තේ..:rofl:
    හොඳවයින් දෙක තුනක් PM කර එවනවද නගේ
    :P

    කොල්ලෝ හිටියද EK එකෙ හතර දිගේ
    ලැජ්ජා බය නිසා එවන්ට බැහැයි වගේ
    :P:P:P:P
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    EK එකේ thread ටික නම් හරි ගතිය
    comment කරන්නට හුඟ දේවල් ඇතිය
    නෙට් නැති flat eke අපේ ගෙවනා දිවිය
    පරිප්පු නැති හෝටලෙකින් කනු වැනිය

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    එලකිරි වගේ කවි මඩුවක් යලි ඇරලා....
    පූසා කවි කියයි මේ ලෙස පච ඇදලා...
    කිව්වොත් කියන්නේ බලු චොර දේ හින්දා....
    නිංගියෝ අපිව හරියන්නෑ ඒ හින්දා....

    පූසා කියන්නේ මහ වල් කථාමලු...
    අහන් ඉන්න අප්‍රසන්න දේවල්ලූ...
    ඒවා කියන්නේ එලකිරි කොල්ලො මලූ...
    මේකේ පෙනේ ඉන්නේම පොඩි සමනල්ලූ...

    නංගි බබා කවි සෙට් එක ඇදගන්න...
    ඔයා හිර උනොත් මං ඇත මෙහි එන්න...
    බය වෙන්නැතිව කවි සෙට් එක ගලපන්න...
    සුදු පූසා ඇත ස්ටෑන්ඩ් බයි මෙන්න....:D:D

    පූසෝ දන්නෙ ඤාව් ගාන්නනෙ නිතින්
    කට කැදි කතා කියනුයෙ කොහොමදෝ ඉතින්!