උදේ ඉදන් බඩ බොර බොර ගාන්නේ
තිතක් නැතිව වැසිකිලියට දුවන්නේ
ඉහින් කනින් දහදියකුත් පෙරන්නේ
රැට කාපු කොත්තුව මට මතක් වේ

උදේ ඉදන් බඩ බොර බොර ගාන්නේ
තිතක් නැතිව වැසිකිලියට දුවන්නේ
ඉහින් කනින් දහදියකුත් පෙරන්නේ
රැට කාපු කොත්තුව මට මතක් වේ

ඉස්සර තිබු කෑම්පස් ෆන් දෑන් නෑතිය....
දන් කෑම්පසය ටියුශන් කඩයක් වෑනිය......
ඈතුලේ ඉන්න උන් නිතරම වලියෙන්ය...
පොදු සතුරව නොම අමතක කලයුතුය....
ඔන්න rap කරා.......![]()








අවිත් බලාපන් ඔස්ට්‍රේලියා පැත්තේ
මෙහෙ උන් වළි තියා ජොලියක් වත් නැත්තේ
උන්ගේ ෆන් අපිට නම් වැදගත් නැත්තේ
මොන කරුමෙටද මම පිටරට පැනගත්තේ....
එළකිරි තියෙද්දී බෙඩ් ටී මොටද මලේකුකුළා කරේ තියන් ඇවිත් කොමේ ගාව වාඩි උනේ
දත කටවත් මැද්දේ නැතිබව දැන්නේ මතක් උනේ
බඩගින්නක් වගේ දෙයක් අමාශෙන් දැනෙන් නේ
මගේ බෙඩ් ටි එක අපේ බල්ලා සැපට බුක්ති විදින්නේ

වලියක් ඕනනම් වරෙන්කො මේ පැත්තේ
දරා ගන්න බැරි තරමට වලි ඇත්තේ
කව්රු කාට ගැහුවාදැයි නොදන්නේ
මොකට ගැහුවදැයි කියලත් නොදන්නේ



එළකිරි තියෙද්දී බෙඩ් ටී මොටද මලේ
දත කට මැදන් එනකොට ටූ ලේට් අනේ
කුකුලන් ඇති පදම් ඉන්නා සයිට් එකේ
තවෙකෙක් කර තියන් ආවේ මොකද පනේ
![]()


කොත්තුව මොනවටද ඇලජික් ඇති උන්ට
තොත්තුව මොටද කොල්ලෙක් නැතුවම දෙන්ට?
![]()




කොල්ලො ඇත ඇති පදම් එලකිරි 1 පැත්තේ..
හොඳවයින් දෙක තුනක් PM කර එවනවද නගේ![]()




එලකිරි වගේ කවි මඩුවක් යලි ඇරලා....
පූසා කවි කියයි මේ ලෙස පච ඇදලා...
කිව්වොත් කියන්නේ බලු චොර දේ හින්දා....
නිංගියෝ අපිව හරියන්නෑ ඒ හින්දා....
පූසා කියන්නේ මහ වල් කථාමලු...
අහන් ඉන්න අප්‍රසන්න දේවල්ලූ...
ඒවා කියන්නේ එලකිරි කොල්ලො මලූ...
මේකේ පෙනේ ඉන්නේම පොඩි සමනල්ලූ...
නංගි බබා කවි සෙට් එක ඇදගන්න...
ඔයා හිර උනොත් මං ඇත මෙහි එන්න...
බය වෙන්නැතිව කවි සෙට් එක ගලපන්න...
සුදු පූසා ඇත ස්ටෑන්ඩ් බයි මෙන්න....![]()