එළකිරි ක්‍රිකට් තරගාවලිය 2016

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    match ek dn tiynawada? bahala help karanna pluwan aya pm karanna mata ekathu wela karamu:love:
    මෙදා පාරනන් මට සෙට් වෙන්න අමාරුයි මචන් මගේ ජොබත් එක්ක :oo:
    ත්‍රෙඩ් එක අප් එකේ තියන්න ෆුල් සප් එක දෙන්නන් :yes: :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    uba dannawane machan meka thaniyama karanna amarui :sorry:
    මොකද බන්ස් මම නොදන්නේ අවුරුදු 2ක්ම උඹ දරදිය ඇද්දනේ.
    කස්ටිය මොනවා කිව්වත් වැඩේ කරනකොටනේ රඟේ තේරෙන්නේ.... :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැචි සොහා match එකේ හැමදේම තනියම කරන්න අමාරුයි
    ගොඩක් අය මට්ච් එකට අවට ඉතින් match එක වෙනුවෙන් මොනවාම හරි කරන්න කැමති අය කියන්න මට pm කරන්න දුරකථන අංකයකුත් එක්ක :cool::cool::cool:
    :love::love:

    :D විහිළුවට mr හැකෝ ඇහුවේ දෙන්නම් සප් එක බොක්කෙන් අපේ තිලින / ශාමින්ද / රොක්ස් අයියා ලගත් කොල්ලෝ සෙට් එකක් ඉන්නවා :P පොළොන්නරුවේ ගියපු කරගන්න පුළුවන් වැඩේ :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපි වැඩෙ කරමුද.. මොකො කියනෙ...
    මැච් එක කිට්ටු උනාම පරිස්සමෙන් වාහන එලවපන් :rolleyes:
    නැත්තන් අන්තිමට අත පය එල්ලගෙන කොර ගගහා එහෙම එනවා නෙමෙයි :P
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මැච් එක කිට්ටු උනාම පරිස්සමෙන් වාහන එලවපන් :rolleyes:
    නැත්තන් අන්තිමට අත පය එල්ලගෙන කොර ගගහා එහෙම එනවා නෙමෙයි :P


    අම්මො ඔව්.. ආපහු නම් මැච් දවස් වෙනකොට පරිසම් වෙනවා බන්. නැත්නම් කප් එක දෙන්න වෙන්නෙත් බැන්ඩෙජ් දාගෙන...

    උබල ගහද්දි මම උඩට වෙලා දුකෙන් බලන් හිටියා යකො.....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අම්මො ඔව්.. ආපහු නම් මැච් දවස් වෙනකොට පරිසම් වෙනවා බන්. නැත්නම් කප් එක දෙන්න වෙන්නෙත් බැන්ඩෙජ් දාගෙන...

    උබල ගහද්දි මම උඩට වෙලා දුකෙන් බලන් හිටියා යකො.....
    පාරේ යන නංගිලට ඇස් ගහන්න ගියාම ඔහොම තමයි :rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනේ මන්ද. දැන් ඕක ගහනවද නැත්ද. ගහනවානම්, ගහන තැන (නුවර නම් බැහැ) ඕනේ බැටී බෝල ගාන කල් තියල කියන්න.