එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙහ් ඔය සල්ලි විනාස කරල මත්ද්‍රවය බොන්නෙ නැතුව අපි එ යන සල්ලි වලින් හොද කැමක් කමුද....
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    --= ෆුල් හැපනින්ග් ක්‍රිකට් මැච් ත්‍රෙඩ් එක =--

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන සියලුම සහෝදරයන්ට අපෙගේ උත්තමාචාරය.:rolleyes:
    (අනිත් ඒවාට වැලේ වැල් නෑ වගේ:rofl::P)​