ඒක නෙමෙයි බන්.එදාට කුරුණෑගල උන් ටික විතරක් ඉදීද මන්ද.ඔගනයිසලත් සද්දයක් නෑනෙ බන් View attachment 49102

මට හිතෙන්නෙත් රාජගිරියට ගිහින් වෙන උන් ගහන මැච් එකක් අපි කට්ටියට බලල එන්න වෙයි වගේ

ඒක නෙමෙයි බන්.එදාට කුරුණෑගල උන් ටික විතරක් ඉදීද මන්ද.ඔගනයිසලත් සද්දයක් නෑනෙ බන් View attachment 49102

ගම්පහ බොකබරාස්
කොළඹ කාක් කාක්
සමඟ
නුවර ඇහින්දාස්
ඇතුගල්පුර වොරි' ස්![]()

hik hik... මම එකපාරයි පප්පි කියුවේ දැන් හැමෝම පප්පි කියනවා ඌට ...පවු බන් කොල්ල
![]()
1. ටීම් 4 තියෙන්නේ![]()
ජය අනාථ කුමක්ද ඔබේ ටීම් එක? " අම්බලන්තොට බින්කුන්දාස් "
මම එදාට බලන්න එන්නේ .. කිකට් ගහන්න දන්නේ නැ
![]()
මම එදාට බලන්න එන්නේ .. කිකට් ගහන්න දන්නේ නැ

hik hik... මම එකපාරයි පප්පි කියුවේ දැන් හැමෝම පප්පි කියනවා ඌට ...පවු බන් කොල්ල
![]()

ගම්පහ බොකබරාස්
කොළඹ කාක් කාක්
සමඟ
නුවර ඇහින්දාස්
ඇතුගල්පුර වොරියස්![]()

හෙහෙහෙ උට ආයේ ගොඩ ඒමක් නැහැ....
මම හිතන්නේ තවම කොලේජ් එකේ උන් දන්නේ නැහැ ඔය නම...

ගම්පහ බොකබරාස් ක්රිඩා සමාජය

කොළබ හදඅල්ලාන්ස් ක්රිඩා සමාජය 

නුවර බෆලෝස් ක්රිඩා සමාජය

මොවුනට හැකිවෙයිද වයබ ලයන්ස් පරාජය කරන්න

බුරන බල්ලෝ හපා කන්නේ නැලු නේද![]()