එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    picture.php
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අහ්හ් උඹ නයිට් කලබ් එකට සෙට් උනාද?
    :cool::yes:මම ප්ලේ කරන හැටියට වෙන ටීම් එකකට ගියොත් මැච් එක ඉවරවෙලා උන් මට බැට් කරනවා:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    :cool::yes:මම ප්ලේ කරන හැටියට වෙන ටීම් එකකට ගියොත් මැච් එක ඉවරවෙලා උන් මට බැට් කරනවා:rofl:

    නයිට් කලබ් එකේ උන් සමනල්ලු කියලා ආරංචියක් අවා :cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    කොහොමත් මේ සැරේ නුවර එවුන් දිනන සම්භාවිතාව වැඩි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mal pappath innwada bun ubalage team eke:P
    innwanam ubalata baya wenna deyak na uge over ekata kohomath bola 40k 50k watenawane
    ඔව් ඔව් මෙදා සැරේ පප්පිගෙ රැකෝඩ් එකට දෙනව පාර... එකම ටීම් එකේ තමයි කරන්න දෙයක් නැහැ :rofl:
    නයිට් කලබ් එකේ උන් සමනල්ලු කියලා ආරංචියක් අවා :cool::cool:
    හැමෝම දිහා ඔයාගෙ මිම්මෙන් බලන්න එපා සහෝ මුට්ටි දැම්මට වැඩක් නැහැ...ක්ලබ් එකේ එහෙම උන් නැහැ :P