එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kohe inna saibuwek gana kiyanawada manda..:angry::angry::angry::rofl:

    මේක දැක්කම කටට කෙල උනනවා කිව්වේ උඹ හැදුවේ නැති නිසානේ බන් :baffled::rofl: අනිවා සයිබුවගේ බඩු !! :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුප් !! :angry: මගුල තමා මම ලස්සනට අස් පස් කරන ගමන්මයි හදන්නේ ගෑනු වගේ වන කරගෙන නෙමෙයි :angry:

    Api danne ithin Oya kiyana ekane..nangigen ahala thamai wiswasa karanna one:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Api danne ithin Oya kiyana ekane..nangigen ahala thamai wiswasa karanna one:P

    අහනවකෝ ඉතින් සෙද්ද :angry: ෆෝන් එක දුන්නම කථා නොකර ඉඳලා මාව ලිඳේ එබුවා :angry: මතක් වෙනකොට ඩෙවල් එකක් දාන්න හිතයි :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක දැක්කම කටට කෙල උනනවා කිව්වේ උඹ හැදුවේ නැති නිසානේ බන් :baffled::rofl: අනිවා සයිබුවගේ බඩු !! :P

    :rofl::rofl:kohoma Hari kamak na hondata awane..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    shik mata kimbulawath allaganna widihak na ne ohoma wada denna :rofl: :lol:
    okagen nam man honda tikak ahagannawa lol

    hitapan akke aith sathiyakin dekakin aith wada dennam :lol: heta oyage pasta eka hadala balanna oni :D

    ඔය රෙසිපිය ට්‍රයි කරනකොට බලන්න මෙකි පැස්ටා ටික දාන්න කියල නෑ :rofl: මොකද පාර්සල් පැස්ටා නේ ගෙනාවේ සයිබුවගේ කඩෙන් :baffled::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    shik mata kimbulawath allaganna widihak na ne ohoma wada denna :rofl: :lol:
    okagen nam man honda tikak ahagannawa lol

    hitapan akke aith sathiyakin dekakin aith wada dennam :lol: heta oyage pasta eka hadala balanna oni :D

    :rofl::rofl: ganak na ban..kiyana Sinhala apita therenneth nahane..dakina dakina thana oka kiwanan hari..:lol:

    Nanga mata pasta tika Dana eka kiyanna Bari wela meke..thakkali tika danna kalin pasta tika dala tika welawak uyanna one..pasta tika udin yaanthamata duma enna thibbanan hari..pasta tika rasne pita thibbe naththan echchara raha na..:)