එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තායි ටොම් යම් සුප් එකක් හදමුද? :)

    Untitled.jpg

    11.gif
    Thanks for the recipe sis :) +
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිරිස් කරල් බදිනකොට ලුණු රස ගොඩක් හොදට අල්ලන්න ගොඩක් වෙලා පොගන්න ඕනිද ?? සමහර මිරිස් කරල් වල ලුණු රස අල්ලනේ නැත්තේ මොකද
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මිරිස් කරල් බදිනකොට ලුණු රස ගොඩක් හොදට අල්ලන්න ගොඩක් වෙලා පොගන්න ඕනිද ?? සමහර මිරිස් කරල් වල ලුණු රස අල්ලනේ නැත්තේ මොකද

    එහෙම ගොඩක් වෙලා ඕනෙ නැහැ, නැට්ට පැත්තෙන් කඩල පොඟවන්න එතකොට ඇතුලටත් අල්ලනව.
     
    • Like
    Reactions: maxboysl

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ashmi akke onna haduwa ehenam, Thanks for the recipe akke :love::)
    Ape akki danmama eken baagayak iwara karala:rofl: Rahai kiyalaa hamoma kiwwa :D

    12193592_1673580282918518_8345641108374528657_n_zpsuiarr5sg.jpg
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    shaa maru :) :love: math haduwa last week eke...oyawage thama awe ekath :) :)
    ප්ලේන් අනාථයා දාඩිය පෙරාගෙන හදලා ආ මෙන් ඩාලිං කියලා නැට්ට පස්ස පැත්තේ ගහං ගෙනත් දුන්නාම කකුල් දෙක පුටුව උඩ තියං ගෑරුප්පුවකිං ඒක කද්දි....ඔය වගේ දැක්කා කියපං :love::P:rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    shaa maru :) :love: math haduwa last week eke...oyawage thama awe ekath :) :)
    Marune :):love:
    Eelnagata oyaage roll recipeya try karanna inne :D

    ප්ලේන් අනාථයා දාඩිය පෙරාගෙන හදලා ආ මෙන් ඩාලිං කියලා නැට්ට පස්ස පැත්තේ ගහං ගෙනත් දුන්නාම කකුල් දෙක පුටුව උඩ තියං ගෑරුප්පුවකිං ඒක කද්දි....ඔය වගේ දැක්කා කියපං :love::P:rofl:
    :lol: Paw ane cute:baffled::D