එළකිරි කොරෝනා නිරෝදන සංගමය

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    එළකිරි කොරෝනා නිරෝදන සංගමය

    අපි මේකේ කතා කරමු කොරෝනා හදුනා ගන්න හැටි. :) ගෙදරදීම කොරෝනා හොද කරගන්න හැටි :) කොරෝනා තියන wife or husband එක්ක සෙක්ස් කරන හැටි කොරෝනා හැදෙන්නේ නැතුව :)
     
    Last edited:

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    කොරෝනා වැළදුණු සහකරු සමග සෙක්ස් කරමු

    කොරෝනා වැළදුණු සහකරු සමග සෙක්ස් කරමු

    අපිට මුලින්ම අවශ්‍ය වෙනවා පෙරුම්කායම් එකක් එක කොරෝනා නැති කෙනා දෙකට කඩල එකක් කටේ දාගන්න ඕන අනිත් එක ලින්ගේන්ද්රයේ ආලේපනය කරන්න ඕන
     
    • Like
    Reactions: danlix

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.