එළකිරි කෝච්චි මගියො

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ මහරගම කොට්ටාව හරහා යන්නෙ කොහේ යන කෝච්චි ද?

    මම රේල්වේ ස්ටේෂන් එකේ දී ඔය කෝච්චි ගැන කියවනව අහල නෑනෙ. කට කැඩිච්ච ගෑනියෙක් හැමතිස්සෙ ම රාගම ගම්පහ පොල්ගහ වෙල කියනව තමයි ඇහිල තියෙන්නෙ ම😅
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    ඒව පටන් ගන්නෙ මරදානෙන් ද කොටුවෙ සම්බන්ධයක් නෑ?
    හැම කෝච්චියක්ම පටන් ගන්නෙ මරදානෙන්
    කොටුවෙන් නෙමෙයි

    ඔකෙ යන කෝච්චි වලට කිව්වෙ ඉස්සර පුංචි කොච්චිය කියල
    පොඩි ගේජ් එකක ගිය නිසාලු
    දැන් නම් සාමාන්‍යය ඒව යන්නෙ.
    ------ Post added on Aug 12, 2022 at 12:48 AM
     
    • Wow
    Reactions: hitlermash