නුගේගොඩ මහරගම කොට්ටාව හරහා යන්නෙ කොහේ යන කෝච්චි ද?
මම රේල්වේ ස්ටේෂන් එකේ දී ඔය කෝච්චි ගැන කියවනව අහල නෑනෙ. කට කැඩිච්ච ගෑනියෙක් හැමතිස්සෙ ම රාගම ගම්පහ පොල්ගහ වෙල කියනව තමයි ඇහිල තියෙන්නෙ ම