එළකිරි ගණන් කාරයෝ

AnuradhaRa

Well-known member
  • හරි උත්තරේ කියපු නැති හින්ද වයිට් වෝකරයගෙ රෙප් කපමු...

    ලොකු කාසිය වටේ රවුමක් ගියාම, රවුම් එකක් තමා ගියේ :lol:
    ඒ වගේ මෝඩ ජෝක් එකක්ද කොහෙද.. :angry:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    (sin x) / x වගේ සරල විදියට නෙමේනෙ තියෙන්නෙ.. ඒක සුළු වුණ හැටි කියල දෙන්ඩ

    (sin^3 x) / (x^3)=( (sin x) / x ) * ( (sin x) / x ) * ( (sin x) / x )

    Considering the limits of both sides

    ans = 1*1*1= 1
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි උත්තරේ කියපු නැති හින්ද වයිට් වෝකරයගෙ රෙප් කපමු...

    ලොකු කාසිය වටේ රවුමක් ගියාම, රවුම් එකක් තමා ගියේ :lol:
    ඒ වගේ මෝඩ ජෝක් එකක්ද කොහෙද.. :angry:

    නෑ නෑ මෝඩ ජෝක් එකක් නෙමේ සිරාවටම ගානක් තමා බහුබූත කියෝල කියෝල මං සීරියස් දෙයක් කිව්වාමත් මේකෙ උන්ට කොලොප්පමක් :sorry: :sorry:
    sdfsdfsdfsdfsdfsdfsdfsdfsdfsdf.png

    මෙන්න මෙහෙම අරං යන්න ඕනෙ :yes: :yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ නෑ මෝඩ ජෝක් එකක් නෙමේ සිරාවටම ගානක් තමා බහුබූත කියෝල කියෝල මං සීරියස් දෙයක් කිව්වාමත් මේකෙ උන්ට කොලොප්පමක් :sorry: :sorry:

    මෙන්න මෙහෙම අරං යන්න ඕනෙ :yes: :yes:

    0 da? :eek:
    Roll karanne nathuwa aran giyoth ehema. :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    2pi*r eken gaththoth nam 3i bn. :baffled:
    Ee unata eeka nemelunee.

    වට 3යි නෙ යකෝ..
    අපිට වැරදිනං තෝම කියපිය දැං :growl:

    ඒකනෙ 3 නෙමේ 4 උත්තරේ කටුස්ස දුන්න :D :D
    හොඳට හිතල බලපං පොඩි කාසිය යන්නෙ 2*pi*3 යිද කියල ? :baffled: :baffled: