එළකිරි ගුප්ත අය එන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම මාරු වුනානං මෙහෙම බලං ඉන්නවයැ ටක් ගාල අරක එඩිට් කල්ල මිස්ටේක් හරි මොකක් හරි දාල ජීටීව කනව මිසක් ත්‍රෙඩ් එක අයිං කල්ල දෙන්න කියල :P :P :P

    :P
    If you remember something :P
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මම බෙනා;18858924 said:
    කොන්චස් නෙමේ කොන්ඩම් මයින්ඩ්..හිතපන් මෙහෙම.අපේ ඔය කියන මයින්ඩ් එක improve කරගත්තොත් කොන්ඩම් ඕනි නෑ..අපිට පුලුවන් ශුක්‍ර පිටවෙන එක මයින්ඩ් එකෙන්ම කන්ට්‍රෝල් කරන්ඩ... :yes:
    :yes::yes::yes::yes: eeketh aththak tiyanawa
    මං හිතුව, මේ මං ගැන කතා කරන්ඩ යන්නෙ කියල :angry:
    :confused:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    එහෙම මාරු වුනානං මෙහෙම බලං ඉන්නවයැ ටක් ගාල අරක එඩිට් කල්ල මිස්ටේක් හරි මොකක් හරි දාල ජීටීව කනව මිසක් ත්‍රෙඩ් එක අයිං කල්ල දෙන්න කියල :P :P :P

    එහෙම කරොත් සැකයක් මතුවෙන නිසා. දැන් බොරුවට රඟපානවා නේද gotcha! :P

    ThadiBidiBoz = markhaloce​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ උබ අහල තියෙන හින්දම කියන්නං .. හැබැයි උබ මේක නිකන් කින්ඩියට වගේ දාල තියෙන හින්ද වැඩකුත් නෑ කියල හිතෙනවා :baffled:

    උබ දැන් කියනවා නේ බයිසිකලේට කටින් හුලන් ගහන්න පවර් එකක් නැති නිසා තමයි පොම්පයක් පාවිච්චි කරන්නේ කියල :dull:

    ඒ උනාට උබ ඕක මිනිස් සිතට ගන්න එක වැරදි ..
    උබේ උඩු සිතට , එක පාර යටි සිතට විදාන යවන්න බෑ කියල එකක් නෑ .. උබ මේ මොහොතේත් විදාන යවනව ...
    ඔතන සීන් එක වෙන්නේ අපිට ඕනේ දේ කොහොමද යවන්නේ කියල ...
    අන්න ඒකට තමයි උඩු සිත කන්ට්‍රෝල් කරන්නේ .. දොරටුපාල ජොබ් එක වගේ ඇතුලට යවන්නේ මොනාද , නොයවන්නේ මොනාද කියල පෙරලා ගැනීමක් කරන එක තමයි කන්ට්‍රෝල් කරනවා කිව්වේ ..

    දැන් භාවනාව වගේ කරාම අපේ උඩු සිත සන්සුන් වෙලා , අපිට අපි ගැනම හොඳ පාලනයක් ඇති වෙනවා .. :yes: උබට තේරුනාද ? ඒ වගේම එකක් තමයි මෝහනයෙන් වෙන්නේ , උඩු සිත මග ඇරලා , කෙලින්ම යටි සිතට යන එක .. එතකොට ඒක කරන්න නං මුලින්ම උඩු සිත කන්ට්‍රෝල් කරල යටපත් කරනවා වගේ සීන් එකක් තමයි වෙන්නේ .. :baffled: මට වඩා මොහොනය ගැන දන්නා මෙම්බර් කෙනෙක් එළකිරියේ ඉන්නවා :yes: එයා මොනා හරි කියයි :D

    හැබැයි මට එකක් නං ෂුවර් .. උබ තමයි අර තවීෂ කියන්නේ කියල :rofl::rofl::rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ උබ අහල තියෙන හින්දම කියන්නං .. හැබැයි උබ මේක නිකන් කින්ඩියට වගේ දාල තියෙන හින්ද වැඩකුත් නෑ කියල හිතෙනවා :baffled:

    හැබැයි මට එකක් නං ෂුවර් .. උබ තමයි අර තවීෂ කියන්නේ කියල :rofl::rofl::rofl:
    :yes::yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර

    මටත් හිතෙන්නේ මූ තවිශය කියල බන්. ඒත් රිදිලා කියනව මූ ඌ නෙමෙයිලු. අනේ මන්ද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මටත් හිතෙන්නේ මූ තවිශය කියල බන්. ඒත් රිදිලා කියනව මූ ඌ නෙමෙයිලු. අනේ මන්ද

    නෑ නෑ මේ මූ ම තමා .. :rofl: මං දැක්ක කාලෙකට කලින් එළකිරියේ තවීෂය යටිසිත ගැන හොයා හොයා ප්‍රශ්න කීපයක් අහල තියෙනවා ...

    කතා දෙකක් නෑ මූ ම තමා ! :P මාක්හොර්ල්ස් ඩිග්‍රී කාරය :rofl: මේ ඉන්නේ ඌ නෙවෙයි :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ නෑ මේ මූ ම තමා .. :rofl: මං දැක්ක කාලෙකට කලින් එළකිරියේ තවීෂය යටිසිත ගැන හොයා හොයා ප්‍රශ්න කීපයක් අහල තියෙනවා ...

    කතා දෙකක් නෑ මූ ම තමා ! :P මාක්හොර්ල්ස් ඩිග්‍රී කාරය :rofl: මේ ඉන්නේ ඌ නෙවෙයි :rofl:

    markhaloce කාරයාට තියෙන්නේ මීට වැඩ ටිකක් වෙනස් විදියේ පිස්සුවක්. :yes: :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    නෑ නෑ මේ මූ ම තමා .. :rofl: මං දැක්ක කාලෙකට කලින් එළකිරියේ තවීෂය යටිසිත ගැන හොයා හොයා ප්‍රශ්න කීපයක් අහල තියෙනවා ...

    කතා දෙකක් නෑ මූ ම තමා ! :P මාක්හොර්ල්ස් ඩිග්‍රී කාරය :rofl: මේ ඉන්නේ ඌ නෙවෙයි :rofl:

    මාක නම් කරන්නේ අමු බොරුව බන් හැම තැනම. නාකි කුකුලෙක් මාක :D:D
    මට මූ තවිෂ කියල හිතුනේ uc browser එකෙන් ගහන snapshot දැකල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    markhaloce කාරයාට තියෙන්නේ මීට වැඩ ටිකක් වෙනස් විදියේ පිස්සුවක්. :yes: :yes:

    මාක නම් කරන්නේ අමු බොරුව බන් හැම තැනම. නාකි කුකුලෙක් මාක :D:D
    මට මූ තවිෂ කියල හිතුනේ uc browser එකෙන් ගහන snapshot දැකල.

    :yes::yes::yes:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මාක නම් කරන්නේ අමු බොරුව බන් හැම තැනම. නාකි කුකුලෙක් මාක :D:D
    මට මූ තවිෂ කියල හිතුනේ uc browser එකෙන් ගහන snapshot දැකල.
    :yes:
    අඩෝ උබ අහල තියෙන හින්දම කියන්නං .. හැබැයි උබ මේක නිකන් කින්ඩියට වගේ දාල තියෙන හින්ද වැඩකුත් නෑ කියල හිතෙනවා :baffled:

    උබ දැන් කියනවා නේ බයිසිකලේට කටින් හුලන් ගහන්න පවර් එකක් නැති නිසා තමයි පොම්පයක් පාවිච්චි කරන්නේ කියල :dull:

    ඒ උනාට උබ ඕක මිනිස් සිතට ගන්න එක වැරදි ..
    උබේ උඩු සිතට , එක පාර යටි සිතට විදාන යවන්න බෑ කියල එකක් නෑ .. උබ මේ මොහොතේත් විදාන යවනව ...
    ඔතන සීන් එක වෙන්නේ අපිට ඕනේ දේ කොහොමද යවන්නේ කියල ...
    අන්න ඒකට තමයි උඩු සිත කන්ට්‍රෝල් කරන්නේ .. දොරටුපාල ජොබ් එක වගේ ඇතුලට යවන්නේ මොනාද , නොයවන්නේ මොනාද කියල පෙරලා ගැනීමක් කරන එක තමයි කන්ට්‍රෝල් කරනවා කිව්වේ ..

    දැන් භාවනාව වගේ කරාම අපේ උඩු සිත සන්සුන් වෙලා , අපිට අපි ගැනම හොඳ පාලනයක් ඇති වෙනවා .. :yes: උබට තේරුනාද ? ඒ වගේම එකක් තමයි මෝහනයෙන් වෙන්නේ , උඩු සිත මග ඇරලා , කෙලින්ම යටි සිතට යන එක .. එතකොට ඒක කරන්න නං මුලින්ම උඩු සිත කන්ට්‍රෝල් කරල යටපත් කරනවා වගේ සීන් එකක් තමයි වෙන්නේ .. :baffled: මට වඩා මොහොනය ගැන දන්නා මෙම්බර් කෙනෙක් එළකිරියේ ඉන්නවා :yes: එයා මොනා හරි කියයි :D

    හැබැයි මට එකක් නං ෂුවර් .. උබ තමයි අර තවීෂ කියන්නේ කියල :rofl::rofl::rofl:
    මං කියන්නෙ බන් අපිට ඔන විදියට අපේ කොන්චස් එක වැඩ නෑ කියල ඒක භාවනාවෙන් හදන්න පුලුවන්
    මටත් හිතෙන්නේ මූ තවිශය කියල බන්. ඒත් රිදිලා කියනව මූ ඌ නෙමෙයිලු. අනේ මන්ද
    :dull:
    නෑ නෑ මේ මූ ම තමා .. :rofl: මං දැක්ක කාලෙකට කලින් එළකිරියේ තවීෂය යටිසිත ගැන හොයා හොයා ප්‍රශ්න කීපයක් අහල තියෙනවා ...

    කතා දෙකක් නෑ මූ ම තමා ! :P මාක්හොර්ල්ස් ඩිග්‍රී කාරය :rofl: මේ ඉන්නේ ඌ නෙවෙයි :rofl:
    :yes:
    ඌ කියන කතාවෙ ඇත්තකුත් තියේ
    :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං කියන්නෙ බන් අපිට ඔන විදියට අපේ කොන්චස් එක වැඩ නෑ කියල ඒක භාවනාවෙන් හදන්න පුලුවන්

    ඉතින් ඒක තමයි බෝල පැහැදිලිව කියල තියෙන්නේ කන්ට්‍රෝල් වීමක් (ස්වයං පාලනයක්) වෙනවා කියල :P

    ඔය දේවාල , භාර ඔප්පු කරනවා වගේ එවන් වෙන්නෙත් ස්වයං පාලනයක් ! :yes: