එළකිරි ගුවන්තරණය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එළකිරි ගුවන්තරණය

    මේක අලුත් වැඩක් නම් නෙමෙයි.මොකද දැනටමත් සම්බන්ධව Aviation ත්‍රෙඩ් එකක් මේ ෆෝරමයේ තියන නිසා.මගේ මිත්‍රයා Shehan Giwantha මේ අදහසට කැමති වුනා.ඒ නිසා අපි හිතුවා එළකිරියේ මෙතෙක් කල් පළවූ Aviation සම්බන්ධ ලිපි එක තැනකට ගෙනත් එළකිරිවාසීන්ට පහසුවක් ඇතිකරන්න.මම හිතන්නේ මේ වැඩේට Aviation ත්‍රෙඩ් එකේ කට්ටියත් අකැමැති වන එකක් නෑ.මොකද අපි කාටවත් අභියෝගයක් වෙන්නවත්,අපි එළකිරියේ පොරවල් වෙන්නවත් නෙමෙයි මේ හදන්නේ.Aviation ගැන අපි දෙන්නට වඩා සියදහස් ගුණයක් දැනුම තියෙන පිරිසක් මේ ෆෝරමයේ ඉන්නවා.ඒත් ඉතින් තමන්ගේ මව් භාෂාවෙන් ඒ දැනුම බෙදාගන්නේ බොහොම සුළු පිරිසක්.අනෙක් පිරිසට චෝදනා කරනවා නෙමෙයි,එයාලට තමන්ගේ දැනුම බෙදාගන්න නොහැකි වෙන්න සාධාරණ හේතු ඇති.

    ඒ කෙසේවෙතත් අප දෙදෙනා Aviation සම්බන්ධව මෙතෙක් පළකල ලිපි සියල්ල මෙම ත්‍රෙඩ් එකට එකතු කරන්නට කැමැත්තෙමි.මේ ත්‍රෙඩ්වලට කමෙන්ට් දීපු ,රේප් දුන්නු හැමෝටම බොහොම ස්තුතියි.​



    හමුදාමය

    American Vs Russian AIrcrafts

    Mi-17 ගැන දන්නවද?

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 2

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 3

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 4

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 5

    රුසියානු ගුවන් හමුදාව සිරියාවේ වැඩ අල්ලයි

    චීනුන්ගේ ක්ලෝනකරණය සහ අනුකරණය

    රුසියාවට එරෙහිව තුර්කිය

    තනි අසුනේ පියාසැරියේ සිහිනය

    ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්‍රා

    දියඹත් ගුවනත් ජයගත් යානා

    දියඹත් ගුවනත් ජයගත් යානා-2

    බ්‍රිතාන්‍ය සටනේ නාසි නෂ්ඨාවශේෂ

    මිනිසා තැනු පියාඹන පීරිසි

    රුසියානු B-29 ක්ලෝනය

    එක්සත් ජනපදය සතු වටිනාම යුද ගුවන් යානා

    Stealth Bomber - B-2 Spirit

    යැංකි බෝම්බ හෙළන යානාවල අනාගතය

    ප්‍රහාරක ගුවන් යානාවල පරම්පරා

    රුසියානු සුපිරි යානය T-50

    ලෝකප්‍රකට ගුවන් යානා - Part 1

    ලෝකප්‍රකට ගුවන් යානා - Part 2

    USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 1

    USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 2




    සිවිල්

    ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින්

    මැදිරි සහායකයින්

    ගුවන් මගීන්ගේ ගමන් මළු

    ගුවනේ දී ඉන්ධන ලබා දීම

    Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද?

    ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන්

    ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද?

    Air Field එක ගැන දැනගන්න ඕනෙද?

    අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

    ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

    රුසියානු ගුවන් යානාවලට අපලයක්ද?

    එමෙලියා ඉයර්හාට්ගේ අභිරහස

    ගුවන ජය ගන්නට දැරූ වෑයම

    ගුවන් යානා නෑවීම

    ඒ කාලේ ගුවන් සේවිකාවෝ

    කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය

    ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගතයුතු දෑ




    වෙනත්




    අවසානයේදී පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.කට්ටිය කැමති නම් ඔයාලාගේ හෝ වෙනත් සාමාජිකයන්ගේ Aviation සම්බන්ධ ත්‍රෙඩ් යෝජනා කරන්න පුලුවන්.​

    *ඔබ යෝජනා කරන ත්‍රෙඩ් වීඩියෝවක් පමණක් අන්තර්ගත ඒවා නොවිය යුතුය.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    උබ මාරම කට්ටක් කාලා දාන ත්‍රෙඩ් වලට නියම වටිනාකමක් ලැබිලා නැද්ද කියලත් මට හිතෙනවා බං.ඇත්තෙන්ම කිව්වොත් රෙප් දීල මදි උබේ මහන්සියට.ස්තූතියි උබ දාපු හැම ත්‍රෙඩ් එකකටම.:)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    thnxxxxxxxxxxxxxxxxxxxxxx
    Thanks :)

    ස්තූතියි මචං... :)
    Thanks :)

    Bump ela.....
    Thanks :)

    උබ මාරම කට්ටක් කාලා දාන ත්‍රෙඩ් වලට නියම වටිනාකමක් ලැබිලා නැද්ද කියලත් මට හිතෙනවා බං.ඇත්තෙන්ම කිව්වොත් රෙප් දීල මදි උබේ මහන්සියට.ස්තූතියි උබ දාපු හැම ත්‍රෙඩ් එකකටම.:)
    අවුලක් නෑ කීපදෙනෙක් හරි කියවනවා නේ අඩුගානේ.මට නම් කමෙන්ට් එකක් ලැබුණත් ඇති බන්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.gif