Not yet decided pren
Thambi tika heththu wena paththa balala thamai me para loweth vote karanne, Gota newei Gota ge loku thaththa illuwath thambi ekka enawa nam denne na na na naamai...
balamu danata inne Gota thama, thawa kal thiyenawa porata vote karanawada aluthma ekekta denawada ekektawath nodi innawada kiyala hithanna![]()
ලංකාවෙ 90% ක් මානසික ලෙඩ්ඩු.
කියල හිතෙන්නෙ නැද්ද?
කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?
හ්ම් හ්ම් හරි මහත්තය කරන් යන්නකො![]()
ලිද ලගට කොල්ල ගිහින් ඉන්න්නකොට ඌව ලිදට තල්ලු කරනව වගේ වැඩක් කලේ මේකෙ උන්ටික
රෙන්න පුම්කේ ගූත් නෑ ඕයිසිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න![]()
තව දෙයක් තමයි 2015 දී මම කරපු වැඩේ ගැන මම කවදාවත් පසුතැවීමක් නෑ,මේ වචන ටිකට ගොඩක් ගරු කරනව සහෝ
මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ
සතුට කියාගන්න බෑ
2015 කරපු පව්රකාරකමට 1000 වාරයක් පව ගෙවා ගත්ත මේ පාර![]()
ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු කියල හිතෙන්නෙ නැද්ද?